Amazing Places On Earth 1 || ස්වභාවධර්මයේ විස්කම්

Mystery

Member
Jul 31, 2010
382
62
0
Amazing Places On Earth 1 || ස්වභාවධර්මයේ විස්කම්

අවුරුදු ගණනාවක් තිස්සේ පෘථිවිය මත සිදුවූ සංසිද්ධිවල ප්‍රතිඵල වශයෙන් ඇතිවූ විශ්මිත නිර්මාණ රාශියකි. මේ ඒවායේ අපූර්වය මත සිදුකළ ශ්‍රේණිගත කිරීම් අනුව මුල් ස්ථාන 10 ලබාගත් ඒවායි
 
Last edited:

Mystery

Member
Jul 31, 2010
382
62
0
Meteor Crater-USA
meteorcrater.jpg

මෙය ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඇරිසෝනා කාන්තාරයේ Flagstaff සිට 69 km නැගෙනහිරින් පිහිටා ඇත. අවුරුදු 50 000 කට පමණ කලින් 50 m උල්කාපාතයක් පෘථිවියේ ගැටීම නිසා මෙය ඇතිවූයේ යැයි සැලකේ. දැනට කාශ්ඨක කාන්තාරයක් ලෙස පැවතියත් ඒ වන විට මෙය Mammoth , sloths වැනි සතුන් ගෙන් ගහණව පැති බවට සාධක ඇත.
Don Juan Pond-Antartica
donjuanpond.jpg

1961 වසරේ සොයාගන්නා ලද මෙය අන්ටාටිකාවේ පිහිටා ඇත. සිංක්ශිප්තව ගතහොත් මෙය මහා ලවණ ජලාශයකි.මෙහි ජලයේ ලවණ සාන්ද්‍රණය මුහුදු ජලයේ ලවණ සාන්ද්‍රණ මෙන් 18 ගුණයකි, නොගැඹුරු විශාල පෙදෙසක් පුරා පැතිර ඇති මෙහි ලවණ සාන්ද්‍රණය නිසා උශ්ණතව - 30 C පමණ පහතට වැටුණත් අයිස් නොවන බවට ගණන් බලා ඇත

The Great Dune of Pyla-France
pyla.jpg

වැලි කදු යන නම ඇසූ පමණින් අපට සිහිවෙන්නේ වියලි මැද පෙරදිග කලාපයයි . නමුත් යුරෝපයේ පිහිටි විශාලතම 'වැලි මිටියාවත' පිහිටා ඇත්තේ ප්‍රංශයේය. මෙහි බෑවුම් සහිත ප්‍රදේශය විශාල වනයකට මායිම් වන අතර ප්‍රංශයේ වැඩිම සංචාරක ආකර්ශණයක් ඇති ප්‍රදේශයකි. 3 km ප්‍රදේශයක් පුරා විසිර ඇති මෙහි උසම ස්ථනය මුහුදු මට්ටමේ සිට මීටර් 100 කි !

83 – 42-Nothern Pole

8342.jpg

83-42 ඇසූ විට ඔබේ සිහියට එන්නේ කුමක්ද ? නිකම් ඉලක්කම් වගයක්^*&^&*(% 5 x 15 m වපසරියක් සහිත මෙම ප්‍රදේශය පෘථිවියේ උතුරුම කොනේ පිහිටා ඇති ස්ථිර භූමියයි. උත්තර ධ්‍රැවයට 400 mil දුරින් පිහිටා ඇති මෙම අපූර්ව භූමිය විශේෂ වන්නේ අයිස් කදු යායක් අතර ඇති එකම 'පස් ගොඩ' වීම නිසාවෙනි 1998 මෙය මුලින්ම සොයාගන්න අවස්ථාවේ සිට මෙතෙක් එහි ගොස් ඇත්තේ පුද්ගලයන් 5 දෙනෙකු පමණී.


Iceberg B – 15
icebergb15.jpg

2000 දී Ross Ice Shelf නම් සුවිශාල ග්ලැසියරය දෙකඩ වීමෙන් නිර්මාණය වුනු මෙම විශාල අයිස් වැටිය අද වනවිට මිහිතලය උණුසුම් වීම හේතුවෙන් කැබලි කීපයකට බිදී ගොස් ඇත. මෙය මුලින් බිදී ආ Ross Ice Shelf 3100 km දිගකින් යුත් දැනට වාර්තා වී ඇති විශාලතම අයිස් වැටියයි. B-15 ග්ලැසියරය විශාලතවය අතින් ජැමෙයිකාවටත් වඩා විශාල බව සැලකේ.

Source
 
Last edited:
  • Like
Reactions: sdlrs6

shan_k

Junior member
  • May 30, 2007
    112
    7
    18
    mama "The Great Dune of Pyla-France" photo ekak gaththa GoogleEarth eken.
    attachment.php

    :yes::yes::yes::eek::eek::shocked::lol::frown:
     

    Attachments

    • sand.jpg
      sand.jpg
      88.3 KB · Views: 71