yaluwo wanna baraida

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    46525_1336883915299_1627162009_763659_7046160_n.jpg

    Grasaasphic1.jpg

    Eranga.jpg


    iconator1077312185f6b0aed6f63b.gif


    Comment PLZ
     
    Last edited:

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ehema inna puluwan, bau have to be very careful with your emotions.....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි ඒ ආදරය ඒ යාලුවාගෙන් අහන විදිය අනුවයි ඒක තිරණය වෙන්නේ..
    අනික අපි දෙන්නාට දෙන්නා හොදට තේරුම් අරන් හිටියා නම්..
    ඒ වගේ දෙයක් අපි බලාපොරොත්තු වුන පලියට ඒ යාලුවා අපිත් එක්ක අමනාප වෙන්නේ නෑ..
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අපි ඒ ආදරය ඒ යාලුවාගෙන් අහන විදිය අනුවයි ඒක තිරණය වෙන්නේ..
    අනික අපි දෙන්නාට දෙන්නා හොදට තේරුම් අරන් හිටියා නම්..
    ඒ වගේ දෙයක් අපි බලාපොරොත්තු වුන පලියට ඒ යාලුවා අපිත් එක්ක අමනාප වෙන්නේ නෑ..

    ඒ කතාවට නම් මමත් එකග වෙනවා :yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wenna ba. experience eken kiyanne. bariwelath love ekata kela unoth love ekath naha frienship ekath naha.

    ඒ යාලුවාව ආශ්‍රය කරන්නේ ආදරය
    අපෙක්ෂාවෙන් නම් තමා ඒ ආදරය නොලැබුන විට වෙන් වී යන එක හොදයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    adooo umbata ehema seen ekak unada?
    ganan ganna epa machan mona de unath kaalaya ona deyak wisandai

    ඔව්, ඉතින් මේ වගේ දෙයක් වුනා නම්..
    වුන දේ හොදටයි කියලා හිතා ගන්න..

    සමහර විට අපේ ජිවිතයට ඒ ලබාපු ආදරයට වැඩිය, වෙනත්..
    හොද ආදරයක් ලැබෙන්න පුලුවන්..
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    Mamanam kiyanne G.F Yaaluwek unaata kamak ne. Dennata 2nna Match wenne nethnam wenwena 1ka Hodai.(mage adahask pamanai)
     
    Last edited: