ඔන්න අද මගේ නිර්මාණය පොදු මානසිකත්වයක් ගැනයි.අපි හැමෝම ආදරය කරනවා,කරන්න යනවා,කරලා තියෙනවා.ඉතින් පලවෙනි දෙවෙනි තත්වය ගැන පස්සේ කතා කරමු.අවසාන එක,ඒ කියන්නේ ආදරෙන් බැට කාපු හිතක් තනිවුනහම හිතෙන සිතුවිල්ලක් මෙහෙමයි වෙන්නේ කියල මට හිතුණා. බලන්න මේ නිසදසේ තේරුම ඔයාලාගෙන් කාටහරි ගැලපෙනවද කියලා.ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි







