~~ සසල කල ආදරය ~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ඔන්න අද මගේ නිර්මාණය පොදු මානසිකත්වයක් ගැනයි.අපි හැමෝම ආදරය කරනවා,කරන්න යනවා,කරලා තියෙනවා.ඉතින් පලවෙනි දෙවෙනි තත්වය ගැන පස්සේ කතා කරමු.අවසාන එක,ඒ කියන්නේ ආදරෙන් බැට කාපු හිතක් තනිවුනහම හිතෙන සිතුවිල්ලක් මෙහෙමයි වෙන්නේ කියල මට හිතුණා. බලන්න මේ නිසදසේ තේරුම ඔයාලාගෙන් කාටහරි ගැලපෙනවද කියලා.ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි:yes:


wtwpcy.jpg

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අහ සසල කල ආදරයක් නියමයි නියමයි අයියා
    ඇත්තටම හොදට ලියලා කාලෙකින් ඔයාගෙ කවියක් දැකගන්න හම්බ උනා
    නියමයි නියමයි අයියා

     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    අහ සසල කල ආදරයක් නියමයි නියමයි අයියා
    ඇත්තටම හොදට ලියලා කාලෙකින් ඔයාගෙ කවියක් දැකගන්න හම්බ උනා
    නියමයි නියමයි අයියා

    බොහොම ස්තූතියි මල්බබා සහෝ.ඇත්තටම මේ කවිය හුගදෙනේක්ගේ හිතේ සංකල්පයක් ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොහොම ස්තූතියි මල්බබා සහෝ.ඇත්තටම මේ කවිය හුගදෙනේක්ගේ හිතේ සංකල්පයක් ..

    එහෙමද හුග දෙනෙකුගෙ කිව්වෙ ඒක නම් ටිකක් පැහැදිලි මදී ;):eek:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    එහෙමද හුග දෙනෙකුගෙ කිව්වෙ ඒක නම් ටිකක් පැහැදිලි මදී ;):eek:
    වටපිටාවේ ඉන්න ය ගැන හොයා බලන්න මම මේකෙන් කියන ය කව්රුහරි ඉන්න පුළුවන් ඒ ගොඩේ :yes: