මොකද කියන්නෙ සංශෝදනේ ගැන

18 වන සංශෝදනයට....

  • මම එකඟයි

    Votes: 37 42.5%
  • මම එකඟ නෑ

    Votes: 39 44.8%
  • මම දේශපාලනය දන්නේ නෑ

    Votes: 11 12.6%

  • Total voters
    87
  • Poll closed .

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මොකද කියන්නෙ සංශෝදනේ ගැන

මේ කරන්න හදන 18 වැනි සංශෝධනේ ගැන මොකද කියන්නෙ.. :oo:
ඇත්තටම මේකෙන් රටට යහපතක් වෙනවද.. :baffled:
පක්ශ පාට අත ඇරල ලංකාවෙ පය ගහලා ජීවත් වෙන ස්වාධීන මනුස්සයෙක් විදියට අදහස් දක්වන්න..
හිතට එන දෙ කෙලින්ම කියන්න කියලා ඉල්ලා සිටිනවා.. :yes:

මගෙ පුද්ගලික අදහස නම් මේ කරන්න යන්නෙ ඒකාධිපති පාලනය තවත් වැඩි කිරීමක් වගේ :nerd:
ඕනෑම වාර ගනනක් ජනාධිපතිවරනයට ඉල්ලීමට ලැබීම පොට්ට චාන්ස් එකක් කරගන්න වගේ යන්නෙ :shocked:
රන්ඩු නොවී අදහස් දක්වන්න..
කරුණාකර -රෙප් දෙන එකෙනුත් වලකින්න :no: :)

democracy2.gif
 
  • Like
Reactions: Mal Baba

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එකේ පොඩි පොඩි වෙනස් කම් වෙන්නනම් ඔනෙ තමා....
    එත් විධායක ජනාධිපති දුරයේ වාර ගනන වැඩි කිරිමනම් ඔනේ නෑ...
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    එකේ පොඩි පොඩි වෙනස් කම් වෙන්නනම් ඔනෙ තමා....
    එත් විධායක ජනාධිපති දුරයේ වාර ගනන වැඩි කිරිමනම් ඔනේ නෑ...

    AGREE 17 weni eka thamai hondama eka.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එකේ පොඩි පොඩි වෙනස් කම් වෙන්නනම් ඔනෙ තමා....
    එත් විධායක ජනාධිපති දුරයේ වාර ගනන වැඩි කිරිමනම් ඔනේ නෑ...

    මාත් මේ තියෙන ක්‍රමේට කැමති නෑ
    ඒත් අහවල් එකටද වාර ගාන වැඩි කරන්නේ
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පාර්ලිමේන්තුවෙ 160 කැමතියි.
    මේකට අපි අකමැති වෙලා වැඩක් නෑ.පෞද්ගලික අදහසක් නම් නෑ.
     
    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    Mama mahinda apahu janadepate wanawata kamate na, Eth ellanna puluwan wara ganana wade karana akata werudda na, Sajith UNP akan elluwoth bohoweta denanna puluwanm Aka prajatantrai.
    Chanda danna menessu menessunta apanam ayen karanna puluwan nesa mama werudda na.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    AGREE 17 weni eka thamai hondama eka.
    එකෙත් අඩු පාඩු තියෙනවා...:baffled::sorry:
    මාත් මේ තියෙන ක්‍රමේට කැමති නෑ
    ඒත් අහවල් එකටද වාර ගාන වැඩි කරන්නේ
    එ වගෙ තිරයකින් තෙරෙන්නේ රට ගැන හිතලා ගත්ත තිරනයක් කියලා:eek:
    මොකද අපෙ රට සංවර්ධනය කරන්න ඕක නෙමෙ තියෙන 1ම අඩුව.:no:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    පාර්ලිමේන්තුවෙ 160 කැමතියි.
    මේකට අපි අකමැති වෙලා වැඩක් නෑ.පෞද්ගලික අදහසක් නම් නෑ.

    ඔලු ගෙඩි සෙල්ලමෙන් ගත්ත 2/3 තමයි ඔය තියෙන්නෙ
    රටෙන් 2/3 ඔකට කැමති උනෙ නැ
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    පාර්ලිමේන්තුවෙ 160 කැමතියි.
    මේකට අපි අකමැති වෙලා වැඩක් නෑ.පෞද්ගලික අදහසක් නම් නෑ.

    eka nam aththa
    eth mata dana ganna ona machan anduwa ganna me wage barapathala kriyaa marga walata bahuthara mahajana kamaththa thiyenawada kiyala :nerd:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එකෙත් අඩු පාඩු තියෙනවා...:baffled::sorry:

    එ වගෙ තිරයකින් තෙරෙන්නේ රට ගැන හිතලා ගත්ත තිරනයක් කියලා:eek:
    මොකද අපෙ රට සංවර්ධනය කරන්න ඕක නෙමෙ තියෙන 1ම අඩුව.:no:

    :sorry: :yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔලු ගෙඩි සෙල්ලමෙන් ගත්ත 2/3 තමයි ඔය තියෙන්නෙ
    රටෙන් 2/3 ඔකට කැමති උනෙ නැ

    eka nam aththa
    eth mata dana ganna ona machan anduwa ganna me wage barapathala kriyaa marga walata bahuthara mahajana kamaththa thiyenawada kiyala :nerd:

    තමන් ජ්න්දෙ දුන්නු එකා කැමති ඕන දේකට මේ රටේ මිනිස්සු කැමතියි.ඒකයි බහුතරයකගෙ හැටි.
    ගොඩාක් මිනිස්සු දන්නෙ නෑ මොකක්ද මේ සංශෝධන මොනවද ඒවයෙ තියෙන්නෙ කියලා.ගොඩාක් දෙනා හිතන්නෙ මංත්‍රී තුමා කිව්වනම් ඒක හරි තමයි කියලා.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho kalekata vedagath vedagath vidiyata politicx katha karana kenek dekka
    ekata santhosai
    eth tika tikakin avilla
    ohe fonsekata kade yana set eka avill

    methana kemathi kiyala sadaranava pehediliva adahadsak kiyana evunta anith evunta
    okkoma rep- didi
    kunu harupa kiyanna gani

    nikan vikarayak vela yayi

    දැන් මගේ අදහස කියන්නම්

    මම 18 සංශෝධනයට කැමති නැ
    හැබැයි මහින්ද එනපාර ඉල්ලනවානම් ඒකට කැමතියි

    මොකද
    මහින්ද හැර ලංකාවේ දැනට ජනාධිපති ට සුදුසුකම් තියෙන්නේ සජිත් ප්‍රෙමදාසට විතරයි
    හැබැයි රනිල් ඉන්නකන් සජිත්ට චාන්ස් දෙන්නේ නැහැ
    එන පාර එකටත්
    රනිල් කොහෙවත් ඉන්න රටට සේවයක් කරපු මනුස්සයෙක්ට තණ්හාව ඇති කරලා පොදු අපේක්ෂකයෙක් කරලා බලු කරලා දායි
    එතකොට අනිත් පැත්තෙන් ඉල්ලන්න වෙන එකෙක්ට වඩා මහින්ද හොදයි

    හැබැයි එන පාර සජිත් ඉල්ලනවානම් මහින්ද ඉල්ලන් නැතිව ඉන්න එක හොදයි

    මහින්ද වගේ අනිත් අයට සාපේක්ෂව හොද අය එනවානම් 18වන සංශෝධනය හොදයි
    හැබැයි වැරදි පුද්ගලයෙක් අතට ගියොත් දරුණු වෙන්න පුලුවන්

    ඒක හින්දා මම විරුද්ධයි
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    තමන් ජ්න්දෙ දුන්නු එකා කැමති ඕන දේකට මේ රටේ මිනිස්සු කැමතියි.ඒකයි බහුතරයකගෙ හැටි.
    ගොඩාක් මිනිස්සු දන්නෙ නෑ මොකක්ද මේ සංශෝධන මොනවද ඒවයෙ තියෙන්නෙ කියලා.ගොඩාක් දෙනා හිතන්නෙ මංත්‍රී තුමා කිව්වනම් ඒක හරි තමයි කියලා.

    eka thama wela thiyenne ban
    TV eke kiyana dewal gedi pitin gilina minissu ape inne :dull:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තමන් ජ්න්දෙ දුන්නු එකා කැමති ඕන දේකට මේ රටේ මිනිස්සු කැමතියි.ඒකයි බහුතරයකගෙ හැටි.
    ගොඩාක් මිනිස්සු දන්නෙ නෑ මොකක්ද මේ සංශෝධන මොනවද ඒවයෙ තියෙන්නෙ කියලා.ගොඩාක් දෙනා හිතන්නෙ මංත්‍රී තුමා කිව්වනම් ඒක හරි තමයි කියලා.
    :yes::yes::yes::baffled:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    macho kalekata vedagath vedagath vidiyata politicx katha karana kenek dekka
    ekata santhosai
    eth tika tikakin avilla
    ohe fonsekata kade yana set eka avill
    methana kemathi kiyala sadaranava pehediliva adahadsak kiyana evunta anith evunta
    okkoma rep- didi
    kunu harupa kiyanna gani

    nikan vikarayak vela yayi

    දැන් මගේ අදහස කියන්නම්

    මම 18 සංශෝධනයට කැමති නැ
    හැබැයි මහින්ද එනපාර ඉල්ලනවානම් ඒකට කැමතියි

    මොකද
    මහින්ද හැර ලංකාවේ දැනට ජනාධිපති ට සුදුසුකම් තියෙන්නේ සජිත් ප්‍රෙමදාසට විතරයි
    හැබැයි රනිල් ඉන්නකන් සජිත්ට චාන්ස් දෙන්නේ නැහැ
    එන පාර එකටත්
    රනිල් කොහෙවත් ඉන්න රටට සේවයක් කරපු මනුස්සයෙක්ට තණ්හාව ඇති කරලා පොදු අපේක්ෂකයෙක් කරලා බලු කරලා දායි
    එතකොට අනිත් පැත්තෙන් ඉල්ලන්න වෙන එකෙක්ට වඩා මහින්ද හොදයි

    හැබැයි එන පාර සජිත් ඉල්ලනවානම් මහින්ද ඉල්ලන් නැතිව ඉන්න එක හොදයි

    මහින්ද වගේ අනිත් අයට සාපේක්ෂව හොද අය එනවානම් 18වන සංශෝධනය හොදයි
    හැබැයි වැරදි පුද්ගලයෙක් අතට ගියොත් දරුණු වෙන්න පුලුවන්

    ඒක හින්දා මම විරුද්ධයි

    uba kiyana katha dekama aththa

    1. Sajith ta chance ekak wadunoth ekata lokuma badakayak MR next time illana eka
    2. anagathe api danne na ban..oya wage ekak genalla eka nathi karannath 2/3 k onane.. idi ameen wage porak awoth mahindata passe...mona karannada..marenakamma idee :nerd:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba kiyana katha dekama aththa

    1. Sajith ta chance ekak wadunoth ekata lokuma badakayak MR next time illana eka
    2. anagathe api danne na ban..oya wage ekak genalla eka nathi karannath 2/3 k onane.. idi ameen wage porak awoth mahindata passe...mona karannada..marenakamma idee :nerd:

    anith eka macho
    me deyin ratata ayapathak vunoth
    ekata pava karagannama one ranil:growl:

    eyata thamange kattiya reka ganna berivuna
    me paravath
    first time avilla dinapu ayath paninava
    pabath penala kiyala aranchi vuna
    ranil eyage kattiya rek gaththanam meka venne nehe