මොකද කියන්නෙ සංශෝදනේ ගැන
මේ කරන්න හදන 18 වැනි සංශෝධනේ ගැන මොකද කියන්නෙ.. 
ඇත්තටම මේකෙන් රටට යහපතක් වෙනවද..
පක්ශ පාට අත ඇරල ලංකාවෙ පය ගහලා ජීවත් වෙන ස්වාධීන මනුස්සයෙක් විදියට අදහස් දක්වන්න..
හිතට එන දෙ කෙලින්ම කියන්න කියලා ඉල්ලා සිටිනවා..
මගෙ පුද්ගලික අදහස නම් මේ කරන්න යන්නෙ ඒකාධිපති පාලනය තවත් වැඩි කිරීමක් වගේ
ඕනෑම වාර ගනනක් ජනාධිපතිවරනයට ඉල්ලීමට ලැබීම පොට්ට චාන්ස් එකක් කරගන්න වගේ යන්නෙ
රන්ඩු නොවී අදහස් දක්වන්න..
කරුණාකර -රෙප් දෙන එකෙනුත් වලකින්න