මම ආණ්ඩුවට ගිය හේතුව - පබා

පබා

Member
Sep 8, 2010
65
6
0
මම ආණ්ඩුවට ගිය හේතුව - පබා

මේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ මෙයාලා... ඒ වුනාට ඉතින් මේවා නොකියාත් බැහැ නෙ. මේ සංතෑසියට මුල් උනේ මගෙ ගහක් ගලක් වගේ හිටිය හොර මිනිහා යුධ අධිකරනයට දක්කපු එක තමා.. ඇයි දෙය්යනේ අපේ නිර්මල ප්‍රේමයට මෙහෙම උනේ? එයාට ළමයි දෙන්නෙක් ඉන්න එක ඇත්ත නමුත් එයාටවත් විශ්වාස නැහැ ඒ එයාගෙම ළමයිද කියලා. ඒ මනුස්සයා ගියාට පස්සෙ ඉතින් එක්සත් ජාතක පක්ෂයේ ඉතුරු උනෙ ගහන්න කලින් පනින උනුයි මාව දැක්ක ගමන් යන උනුයි විතරයි. ඉතින් ඒ වගේ උන් එක්ක ඉන්න පුලුවන්ද ආහ්? ඊටත් අපේ නාමල් අය්යා හැමදාම නිදා ගන්න ගියාම පබා.... පබා.... කියලා කෑ ගහනවා ලු. ඔහොම කෑ ගහන කොට දුක හිතෙන්නෙ නැද්ද ආහ්? ඔයාලාම කියන්න ඒ අසරණයා මර ලතෝනි දෙන කොට මම කොහොමද ඉවසන්නෙ? ඉතින් ඒකයි මම ඒ පැත්තට ගියෙ. අනර්කලී නංගාත් කිව්වා එක පාර තුන් දෙනෙක් කරන්න අමාරුයි කියලා.. ඉතින් එහෙව් එකේ නොගිහින් ඉන්න බැහැ නෙ! ඔයාලම කියන්න, මම ගිය එක වැරදිද ආහ්?
 
sujhansi

Member
Jul 4, 2007
1,080
96
0
පබා;8238868 said:

:shocked::shocked::shocked::shocked::shocked:
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,815
    9,527
    113
    dan ithin pataaaaaaaaaaaaaaaaaaaaan ganin mada gahanna.oya tika tika eliwenne.hoda hoda sellam eliwena jameta:lol::lol::rofl:
     
    පබා

    Member
    Sep 8, 2010
    65
    6
    0
    අපෝ කවුද මන්දා මන්දයෙක් මගෙ රෙප් කපලා.. ඉන්නවා කෝ දැන් නාමල් අය්යා ආවම මම ඔවා කියලා සුදු වෑන් එකක් එවනවා.. එවනවාමයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,527
    113
    පබා;8239975 said:
    අපෝ කවුද මන්දා මන්දයෙක් මගෙ රෙප් කපලා.. ඉන්නවා කෝ දැන් නාමල් අය්යා ආවම මම ඔවා කියලා සුදු වෑන් එකක් එවනවා.. එවනවාමයි
    machan konda pana nathi minissu karana wada karanna epa.kiyanna deyak thiyenawanam ube aththa username eken waren.
     
    පබා

    Member
    Sep 8, 2010
    65
    6
    0
    machan konda pana nathi minissu karana wada karanna epa.kiyanna deyak thiyenawanam ube aththa username eken waren.

    මම නම් දන්න විදිහට කාටවත් වළ කපන්නෙ නැතුව ඉන්නවා නම් එක යූසර් කෙනෙක් නික් 100000ක් හැදුවත් අවුලක් නැහැ.. පැහැදිලි මදි නම් ඇඩ්මීන් ගෙන් අහන්න... ඉන්න ටිකේ හිනා වෙලා ආතල් එකේ ඉන්න කෝ රත්තරං:P
     
    badumat

    Member
    Feb 6, 2009
    419
    10
    0
    colombo

    :P