![]()
එහෙනම් බාර් එකකට පල![]()

අදහස නම් හොඳයි...
එලකිරි එකේ 1st anniversary එකටත් අපි ට්‍රිප් එකක් ගියා නුවරට කෝච්චියේ...![]()
karana deyak 23rd walata kalin kalot ena puluwan![]()
e mokada machan e echchara ikmanata balamu gt aiya thama nane

ඒකට මොකදකරන්නෙ එහෙනම් අපි නුවර එන්නම්අදහස නම් හොදයි...
ඒත් මේ දේවල් බොහෝ වේලාවට තියන්නේ කොළඹ ප්‍රදේශය පදනම් කර ගෙනයි..
ඒ හින්දා අපි වගේ නුවර ඉන්න සමාජිකයන්ට අවස්ථාවක් ලැබෙනවා බොහෝ දුරට අඩුයි..

mama 23rd yanawa machn aith enne december wala![]()

ahh uba aye enawane hari api balamu mokada dan godak kattiya kiyanawa december wala exam nisa 2011 wala yamu kiyala ethakota elane![]()

අදහස නම් හොදයි...
ඒත් මේ දේවල් බොහෝ වේලාවට තියන්නේ කොළඹ ප්‍රදේශය පදනම් කර ගෙනයි..
ඒ හින්දා අපි වගේ නුවර ඉන්න සමාජිකයන්ට අවස්ථාවක් ලැබෙනවා බොහෝ දුරට අඩුයි..

Apith anawooooooooooo weekend akaka nam great >>>>>>>>>

ඒකට මොකදකරන්නෙ එහෙනම් අපි නුවර එන්නම්![]()