මචන් ඔන්න අපිත් අනිවා ඉන්නවා......
හැබැයි හැමෝම එක්කන් යන්න බැහැ... Senior මෙම්බර්ස්ල තමයි යන්න ඕනේ... සුරාව සූදුව තහනම් කරලා තමයි එක්කගෙන යන්න ඕනේ.....
සමන්ත කියනවා වගේ සැර බීම ජාති අරන් යන එක හොඳ නෑ.
මොකද අපි කලින් ට්‍රිප් එකෙත් ඒවා අරන ගියේ නෑ.. එහෙම වුනහම ප්‍රශ්න ඇති වෙනවා.. මොකද ඔය හැමදාම බොන එකේ එක ඩවසක් නොබී හිටියට මැරෙනවද..?

මොන පිස්සුද බන්... අපේ අයියලා කියෙව්වට හිස් මූඩියක් පෑගුනත් මුන්ට වෙරි![]()

මොන පිස්සුද බන්... අපේ අයියලා කියෙව්වට හිස් මූඩියක් පෑගුනත් මුන්ට වෙරි![]()