elakiri trip

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මචන් ඔන්න අපිත් අනිවා ඉන්නවා...... :)
    හැබැයි හැමෝම එක්කන් යන්න බැහැ... Senior මෙම්බර්ස්ල තමයි යන්න ඕනේ... සුරාව සූදුව තහනම් කරලා තමයි එක්කගෙන යන්න ඕනේ.....:):)

    Senior kiwwama apitath yanna puluwan neda ?
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    ගොඩක් වතාවල මේ වගේ දෙයක් කරන්න හැදුව නමුත් කරන්න බැරි උනා මේ වතාවේ වත් කරන්න පුලුවන් වෙන්න කියල සුබ පතනවා !!!!!

    මමත් එනවා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමන්ත කියනවා වගේ සැර බීම ජාති අරන් යන එක හොඳ නෑ. :yes:
    මොකද අපි කලින් ට්‍රිප් එකෙත් ඒවා අරන ගියේ නෑ.. එහෙම වුනහම ප්‍රශ්න ඇති වෙනවා.. මොකද ඔය හැමදාම බොන එකේ එක ඩවසක් නොබී හිටියට මැරෙනවද..?
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    සමන්ත කියනවා වගේ සැර බීම ජාති අරන් යන එක හොඳ නෑ. :yes:
    මොකද අපි කලින් ට්‍රිප් එකෙත් ඒවා අරන ගියේ නෑ.. එහෙම වුනහම ප්‍රශ්න ඇති වෙනවා.. මොකද ඔය හැමදාම බොන එකේ එක ඩවසක් නොබී හිටියට මැරෙනවද..?

    මොන පිස්සුද බන්... අපේ අයියලා කියෙව්වට හිස් මූඩියක් පෑගුනත් මුන්ට වෙරි :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන පිස්සුද බන්... අපේ අයියලා කියෙව්වට හිස් මූඩියක් පෑගුනත් මුන්ට වෙරි :lol:
    :lol:

    අනිත් එක ඉතිං කට්ටිය බොන්න ලෑස්ති වුනොත් ගෑනු ලමයි එන්නෙ නැති වෙයි... කාටද පාඩු..?? ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොම වුනත් වැඩේ officially කරනවානම් GT ව දැනුවත් කරන්න ඕනේ... එහෙම වුනොත් එයා හරහා තමයි ඔක්කොම කරන්න ඕනේ.. නැත්නම් වගකීමක් ගන්න කෙනෙක් නැතිවෙනවා...
    ගිය පාර ට්‍රිප් එකේ විස්තර දකින්න ඇති නේද..?