ela...ela...
Rap 01 wage...
nagala yanawa....
digatama liyamuuuuuuuuuu
![]()
![]()


අයියා මල්ලි කිසිවිට බේදයක් නැතී
දෙයියෝ නිතර උඹ ගැන බලනවා ඇතී
![]()


තංගච්චී නැතුවට කම් නෑ මල්ලීතැන්කු වේවා කිවුවා බොල අයියන්ඩී..
දිගටම ලියා දාගනින් අර තංගච්චි![]()
තංගච්චී නැතුවට කම් නෑ මල්ලී
සුදුනංගී මගෙ හිත තුල ඇත එල්ලී
![]()
![]()

සුදු නංගි අයියඩිගේ ඇස් වහලා
මටත් ඇහැක් ගලයි ගියේ එදා![]()

පද පේලියෙ
අමුතු ගතිය
හ්ම්ම්ම්...
පද පේලියෙ
අමුතු ගතිය
හිතට වැදුනි බෝම
![]()
![]()
![]()

සුදු නංගී ඇස් ගහන්න දන්න නැතී
උඹම ගහපු ඇහ ගැන දැන් කතා ඇතී
[/CENTER]
වපර ඇහින් උඹ බලලා ගැහුවා ඇහමගේ ඇහැට බොරු කන්න බැරි හැඩය
උඹට කලින් හ්ම්ම..
නංග එන්නේ මං ලගටය..
![]()



thnx broඋඹගෙන් දැක්ක වෙනස්ම කවියක්...
ලස්සනට ගලාගෙන යනවා....එල...![]()



හ්ම්ම්, මේවගේ ඒවත් ලියනව ඉදල හිටලSha , LassanaiOyage Me wage kawiyak dakkamayi
![]()



ස්තූතියි මචං :)oya magema wanna.......
niyamayi....
