නීල නුවන්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ela...ela...
    Rap 01 wage...
    nagala yanawa....

    digatama liyamuuuuuuuuuu
    11.gif
    11.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අයියා මල්ලි කිසිවිට බේදයක් නැතී
    දෙයියෝ නිතර උඹ ගැන බලනවා ඇතී

    :):)

    තැන්කු වේවා කිවුවා බොල අයියන්ඩී..
    දිගටම ලියා දාගනින් අර තංගච්චි
    :cool::)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තැන්කු වේවා කිවුවා බොල අයියන්ඩී..
    දිගටම ලියා දාගනින් අර තංගච්චි
    :cool::)
    තංගච්චී නැතුවට කම් නෑ මල්ලී
    සුදුනංගී මගෙ හිත තුල ඇත එල්ලී

    9.gif
    9.gif
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    පද පේලියෙ
    අමුතු ගතිය
    හ්ම්ම්ම්...
    පද පේලියෙ
    අමුතු ගතිය
    හිතට වැදුනි බෝම

    dance2%5B1%5D.gif
    dance2%5B1%5D.gif
    dance2%5B1%5D.gif



     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සුදු නංගි අයියඩිගේ ඇස් වහලා
    මටත් ඇහැක් ගලයි ගියේ එදා:)
    සුදු නංගී ඇස් ගහන්න දන්න නැතී
    උඹම ගහපු ඇහ ගැන දැන් කතා ඇතී

    :lol:

    පද පේලියෙ
    අමුතු ගතිය
    හ්ම්ම්ම්...
    පද පේලියෙ
    අමුතු ගතිය
    හිතට වැදුනි බෝම

    dance2%5B1%5D.gif
    dance2%5B1%5D.gif
    dance2%5B1%5D.gif




    හ්ම්ම්ම්...
    ස්තූතියි බෝම..

    :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සුදු නංගී ඇස් ගහන්න දන්න නැතී
    උඹම ගහපු ඇහ ගැන දැන් කතා ඇතී

    :lol:

    [/CENTER]​


    මගේ ඇහැට බොරු කන්න බැරි හැඩය
    උඹට කලින් හ්ම්ම..
    නංග එන්නේ මං ලගටය..


    :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගේ ඇහැට බොරු කන්න බැරි හැඩය
    උඹට කලින් හ්ම්ම..
    නංග එන්නේ මං ලගටය..


    :)
    වපර ඇහින් උඹ බලලා ගැහුවා ඇහ
    කබර දාපු ඇන්ටිට උඹ කිව්
    වා බැහ
    :lol::lol::lol:

    උඹගෙන් දැක්ක වෙනස්ම කවියක්...
    ලස්සනට ගලාගෙන යනවා....එල...:):)
    thnx bro:)