මචන්, මං මේතනට දේශපාලණය ගැන කතා කරන්න නෙවෙයි උත්සහ කලේ..
අනික මට නම් දේශපාලණය ඇලජික්..
මං කියන්න උත්සහ කලේ අපේ අහිංසක මිනිසුන්ගේ සිත් වලට
තව දුරටත් සිහින ඇතුල් කරන්නේ නැතිව..
ඒ උදවිය ජිවත් වේලා ඉන්න තාක් කල්..
ඒ අයට කිසිම අමාරු කමක් , වෙහෙසක් , ජිවිතය ගෙවිමට අපහසුවක් වෙන්නේ
නැතිව ජිවත් වෙන්න අවස්ථාවක් බිහි කරන්නයි කියලායි මං කිව්වේ..
අනික ඒ උදවිය මේ අය ගැන ලොකු බලාපොරොත්තුවකින් නේ.
මේ අයට අවස්ථාවක් දුන්නේ..
ඒ ගැන තමයි මං කිව්වේ..

ඔව්, ඉතින් ජනතාවගෙන් තේරුමක් නැතිව
සුරා කන මුදල් වලටත් යමක් කරන්න ඕන නේ..
අනික මේ වගේ හින බලාපොරොත්තු අපේ මිනිසුන්ගේ හිතට දාලයි..
අහිංසක උදවියගේ මුදල් හුරාගෙන කන්නේ..
ඒකට හොදම උදා :- අද මධ්‍යම රාත්‍රියේ දි ඉදලා පාන් රාත්තලක මිල රු.3 කින් ඉහළ යෑම...

tourism eka thamai ape rate anagathaya.
me wage diyunu wenawanam mona tharam hodada.
lagadi ape yaluwek DAKSHINA LANKA SPEED WAY EKA dala thibuna.
harima santhosai ewa dakiddi.me post ekath a wage.
Dubai pathte inna yaluwo dannawa athi a rata tourism eka wenuwen karana wada.
diyunuwath ekkama janathawage prashnath wisadagwna yanawa nam thawath hodai.
thanks for this wonderful information.
rep + karanna bahalu.

පව් හිතේ අමාරුවට කියන කථා. අඩුවට පාන් දෙනවනම් රටට හෙන ගැහුවත් කමක් නෑ. ගොවියෝ වහ කාලා මලත් කමක් නෑ.![]()

true.. many people in sl think only to buy cheap foodtrue.. many people in sl think only to buy cheap food