*Hambantota In 2018*

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මචන්, මං මේතනට දේශපාලණය ගැන කතා කරන්න නෙවෙයි උත්සහ කලේ..
    අනික මට නම් දේශපාලණය ඇලජික්..
    මං කියන්න උත්සහ කලේ අපේ අහිංසක මිනිසුන්ගේ සිත් වලට
    තව දුරටත් සිහින ඇතුල් කරන්නේ නැතිව..
    ඒ උදවිය ජිවත් වේලා ඉන්න තාක් කල්..
    ඒ අයට කිසිම අමාරු කමක් , වෙහෙසක් , ජිවිතය ගෙවිමට අපහසුවක් වෙන්නේ
    නැතිව ජිවත් වෙන්න අවස්ථාවක් බිහි කරන්නයි කියලායි මං කිව්වේ..

    අනික ඒ උදවිය මේ අය ගැන ලොකු බලාපොරොත්තුවකින් නේ.
    මේ අයට අවස්ථාවක් දුන්නේ..
    ඒ ගැන තමයි මං කිව්වේ..

    ඔච්චර Negative විදිහට හැම දෙයක් දිහාම බලන්න එපා. ලංකාවෙ දේශපාලනයෙ වැඩි කාලයක් තිබ්බෙ සිහින තමයි. හැබයි දැන්නම් ඒක ගොඩක් අඩුයි. පිළිගත්තත් නැතත් මේ ආණ්ඩුව කවුරුත් අනාගත්ත යුද්දෙ හරියටම ඉවර කරල තියනව. ඒවගේ දෙයක් නැවත නොවීමටත් කටයුතු යොද‍ල තියනව. දැන් රටේ හැමපැත්තෙන්ම යෝධ projects යනව. ඉස්සර වගේ මුල්ගල් පැලවෙන එක ගොඩක් අඩුවෙලා තියනව. Stock market එක records තියනව. රටේ වෙනසක් ඇතිවෙමින් යනව.

    මේක ඔය Age of empires වගේ Gamesවල කරන විදිහට පැයෙන් දවසෙන් දියුනු වෙන්නෙ නෑ. ටික කාලයක් යනව. හොඳ progress එකක් තියනව. ඒක පේන්නෙ ඉතිං බලන විදිය අනුව තමයි:):)
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන්, මං මේතනට දේශපාලණය ගැන කතා කරන්න නෙවෙයි උත්සහ කලේ..
    අනික මට නම් දේශපාලණය ඇලජික්..
    මං කියන්න උත්සහ කලේ අපේ අහිංසක මිනිසුන්ගේ සිත් වලට
    තව දුරටත් සිහින ඇතුල් කරන්නේ නැතිව..
    ඒ උදවිය ජිවත් වේලා ඉන්න තාක් කල්..
    ඒ අයට කිසිම අමාරු කමක් , වෙහෙසක් , ජිවිතය ගෙවිමට අපහසුවක් වෙන්නේ
    නැතිව ජිවත් වෙන්න අවස්ථාවක් බිහි කරන්නයි කියලායි මං කිව්වේ..

    අනික ඒ උදවිය මේ අය ගැන ලොකු බලාපොරොත්තුවකින් නේ.
    මේ අයට අවස්ථාවක් දුන්නේ..
    ඒ ගැන තමයි මං කිව්වේ..

    you only think of food i guess. wait some time at least 5 years, then we can see what will happen. now SL is more better than 5 years before
     

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    37
    මගේ රට දියුණු වෙලා ජීවත් වෙන අයටත් සතුටෙන් ඉන්න පුලුවන් වෙනවා නම් හොඳයි..... බොහොම ස්තූතියි අපිත් එක්ක විස්තර බෙදා ගත්තාට........:):):)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    tourism eka thamai ape rate anagathaya.
    me wage diyunu wenawanam mona tharam hodada.
    lagadi ape yaluwek DAKSHINA LANKA SPEED WAY EKA dala thibuna.
    harima santhosai ewa dakiddi.me post ekath a wage.
    Dubai pathte inna yaluwo dannawa athi a rata tourism eka wenuwen karana wada.

    diyunuwath ekkama janathawage prashnath wisadagwna yanawa nam thawath hodai.
    thanks for this wonderful information.
    rep + karanna bahalu.
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ඔව්, ඉතින් ජනතාවගෙන් තේරුමක් නැතිව
    සුරා කන මුදල් වලටත් යමක් කරන්න ඕන නේ..
    අනික මේ වගේ හින බලාපොරොත්තු අපේ මිනිසුන්ගේ හිතට දාලයි..
    අහිංසක උදවියගේ මුදල් හුරාගෙන කන්නේ..
    ඒකට හොදම උදා :- අද මධ්‍යම රාත්‍රියේ දි ඉදලා පාන් රාත්තලක මිල රු.3 කින් ඉහළ යෑම...


    mun kiyanne apita badaginnata 40 lacks benz ekak genalla ekek door eka kaapan.ekek tire eka kaapan.thawa ekek seat kaapan wage wedak!! kaala kanni haththa!! :no::no::no::growl::growl:
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    tourism eka thamai ape rate anagathaya.
    me wage diyunu wenawanam mona tharam hodada.
    lagadi ape yaluwek DAKSHINA LANKA SPEED WAY EKA dala thibuna.
    harima santhosai ewa dakiddi.me post ekath a wage.
    Dubai pathte inna yaluwo dannawa athi a rata tourism eka wenuwen karana wada.

    diyunuwath ekkama janathawage prashnath wisadagwna yanawa nam thawath hodai.
    thanks for this wonderful information.
    rep + karanna bahalu.

    එල එල මචන් කමක් නැ ;)
    Reply කලාට බොහොම ඉස්තුති :)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පව් හිතේ අමාරුවට කියන කථා. අඩුවට පාන් දෙනවනම් රටට හෙන ගැහුවත් කමක් නෑ. ගොවියෝ වහ කාලා මලත් කමක් නෑ. :lol::lol:

    :lol::lol: true.. many people in sl think only to buy cheap food