MY FIRST LOVE

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
ම0 හිතනවිදියට මම ආදරේ කල තරම් එයා මට ආදරේ කලේ නෑහෑ,එයා මගෙ ආදරේට ආස කලා පමනයි.කොහොම උනත් අදටත් මගෙ ආදරෙ වෙනසක් නෑහෑ.
 

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කරදර , ප්‍රශ්න, ගොඩාක් විඳ දරාගෙන අවුරුදු 5ක් ඒ පලවෙනි වගේම අවසාන ආදරෙත් එක්ක ගොඩාක් ආදරෙන් ජීවත් වෙනවා,
     

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    1-5803847-7546-t.jpg


    :(:(:(:(:(:(
     

    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    මගෙ පලමු ආදරය බොහොම අවසනාවන්ත එකක්‌,දෙන්නටම කියාගන්න වුනෙ නැහැ.
    ඒත් ... අද එයා වෙන කෙනෙක්‌ ට අයිති වෙලා.ඉන්න තැනක හොදින් ඉන්න කියල මම කියනවා!!

    මම තවමත් ඒ මතකය එක්‌ක ඉන්නව තනියම......
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    මගෙ පලමු ආදරය බොහොම අවසනාවන්ත එකක්‌,දෙන්නටම කියාගන්න වුනෙ නැහැ.
    ඒත් ... අද එයා වෙන කෙනෙක්‌ ට අයිති වෙලා.ඉන්න තැනක හොදින් ඉන්න කියල මම කියනවා!!

    මම තවමත් ඒ මතකය එක්‌ක ඉන්නව තනියම......

    That's how life goes bro...................