ම0 හිතනවිදියට මම ආදරේ කල තරම් එයා මට ආදරේ කලේ නෑහෑ,එයා මගෙ ආදරේට ආස කලා පමනයි.කොහොම උනත් අදටත් මගෙ ආදරෙ වෙනසක් නෑහෑ.



කරදර , ප්රශ්න, ගොඩාක් විඳ දරාගෙන අවුරුදු 5ක් ඒ පලවෙනි වගේම අවසාන ආදරෙත් එක්ක ගොඩාක් ආදරෙන් ජීවත් වෙනවා,






මගෙ පලමු ආදරය බොහොම අවසනාවන්ත එකක්,දෙන්නටම කියාගන්න වුනෙ නැහැ.
ඒත් ... අද එයා වෙන කෙනෙක් ට අයිති වෙලා.ඉන්න තැනක හොදින් ඉන්න කියල මම කියනවා!!
මම තවමත් ඒ මතකය එක්ක ඉන්නව තනියම......