පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී...

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
නියමයි....කොල්ලො උස්මහත් උනාට පස්සෙ තාත්තලාට පාර්ට් එක දානවනෙ...එයාලට බලලා ඉගෙනගන්න හොඳ Video Clip එකක්...:)

අපේ නෑදෑ පොඩි එකෙක් ඉන්නවා ඌටත් එකමදේ සිය පාරක් විතර කියන්න ඕනේ..... ආ...?ආ..? කියකිය ආයෙ ආයෙ අහනවා...මල පනිනව ඌත් එක්ක....:growl::rofl:
 
rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    අම්මට සිරි බ්‍රෝ කලින් දාලා තියෙනවා නේද?
    සොරි වෙන්න ඕන...මං කලින් දාලා තියෙනවා දැක්කේ නෑ..

    ඕක මොකක්ද මචං, No Prob !!:):)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    තෑන්ක්ස් 4 ශෙයාරින් මල්ලි...
    නයිස් පෝස්ට්...:)
    තෑන්කු වේවා අක්කේ..
    නියමයි සහෝ..
    අපි හැමෝටම හිතට දැනෙන පණිවිඩයක්...
    එල එල..බොක්කටම දැනෙනවා
    meka issella dakala thiyenawa eth EK eketh dapu eka hondai
    තෑන්ක්ස් බ්‍රො
    thanx Machan ...... Nice..
    එල එල..බොහොම ස්තූතියි...
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    නියමයි....කොල්ලො උස්මහත් උනාට පස්සෙ තාත්තලාට පාර්ට් එක දානවනෙ...එයාලට බලලා ඉගෙනගන්න හොඳ Video Clip එකක්...:)

    අපේ නෑදෑ පොඩි එකෙක් ඉන්නවා ඌටත් එකමදේ සිය පාරක් විතර කියන්න ඕනේ..... ආ...?ආ..? කියකිය ආයෙ ආයෙ අහනවා...මල පනිනව ඌත් එක්ක....:growl::rofl:

    ඒක ඇත්ත බ්‍රො..සිරාවට බන් එහෙම අහද්දි මටත් මල පනිනවා..