niyamai macho sahathika aththa
good post...attha kathawa..![]()



අම්මට සිරි බ්රෝ කලින් දාලා තියෙනවා නේද?
සොරි වෙන්න ඕන...මං කලින් දාලා තියෙනවා දැක්කේ නෑ..


තෑන්කු වේවා අක්කේ..තෑන්ක්ස් 4 ශෙයාරින් මල්ලි...
නයිස් පෝස්ට්...![]()
එල එල..බොක්කටම දැනෙනවානියමයි සහෝ..
අපි හැමෝටම හිතට දැනෙන පණිවිඩයක්...
තෑන්ක්ස් බ්රොmeka issella dakala thiyenawa eth EK eketh dapu eka hondai
එල එල..බොහොම ස්තූතියි...thanx Machan ...... Nice..
නියමයි....කොල්ලො උස්මහත් උනාට පස්සෙ තාත්තලාට පාර්ට් එක දානවනෙ...එයාලට බලලා ඉගෙනගන්න හොඳ Video Clip එකක්...
අපේ නෑදෑ පොඩි එකෙක් ඉන්නවා ඌටත් එකමදේ සිය පාරක් විතර කියන්න ඕනේ..... ආ...?ආ..? කියකිය ආයෙ ආයෙ අහනවා...මල පනිනව ඌත් එක්ක....![]()