AirTEl>JaraTel>BaluTel

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    මචන් මේ thread එකේ නමින්ම පේනවා අති මොකක් හරි බාල්දියක් කියල:(,ඔව් කතාව මෙහෙමය්........මම මුලින්ම used කරේ AirTel celebration 600 කියන data ප්ලැන් එක(600 Rs. per month),එහිදි සලකියයුතු ස්පීඩ් එකක් ලබුනා:lol: 180-220KBps එත් පස්සෙ මම AirTel Impatience data plan එකට මරු උනා:oo:..... ටික දවසක් එලට වැඩ කරා:rofl:........එත් දැන් මට අඩුගානෙ google.com වත් යන්න බැ!:no:අමරුවෙන් හරි ගියත් search එකක් දාලා ඒ එන ලින්ක් පැත්ත පලාතේවත් යන්න බැ!!!data එන්නෙ 5-8KBps විතර:growl:.මම තාම 3GB වත් data use කරලා නැ.පරයන්ට කතාකරාම කියන්නේ මම ඉන්න area එකේ කස්ටලා වැඩිවෙලා BTS busy කියලා:baffled:.මචන් ඒ කතාව ඇත්ත උනත් බොරු උනත් එහෙම කියන එක සාධාරනද:frown:,මොකද මම AirTel පරයන්ට වෙලාවටත් කලින් රෙන්ටල් ගෙවනවා:oo:.....ඒත් පරයෝ මට බලු විදියට service එක දෙන්නේ:no::no::no:...........මට help එකක් දෙනවාද?

    එදා:lol:
    2vtbgk4.jpg

    2m4rix1.png


    අද:no:
    bgbkpg.jpg

    wrl0u0.jpg
     

    MLUdayanga

    Member
    Sep 29, 2008
    29
    0
    0
    32
    Kirillawala,Kadawatha,Sri Lanka
    Machang unta call karala kiyapan kalin mata mehema speed ekak thibba den nette ai kiyala ahapan? a wage man mechchara ganak gewalath mata 2kbps enne kiyapan!!!! meeta wada hodaine youth pack ekakin 3g phone ekak use karal net yana eka kiyala benapan!!!!
    Wede hari giye nettam ubata machang 'Letter of Complaint" ekakin oke siddiya head office yawanna wenawa eka karana heti ungen ahapan!!!!!!
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් මම මොබිටෙල් එකට කතා කරා මගේ 0.facebook.com වල ඉන්න කොට සල්ලි කැපෙනව කියල කියන්න. උන් ඒක පිලි ගන්නෙම නෑ බං. හැම වෙලේම මොකක් හරි මගුලක් කියනවා.
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    තමන් ඉන්න area එකත් කියන්න.. කොහොමත් සමහර පැතිවල signals අඩුයි නෙ :)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,865
    4,469
    113
    report to TRC, there was a announcement from the gov, TV+radio I heard they advicce us to report is your broad band conn is slow and not working properly.
     
    • Like
    Reactions: lahirufx+

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    machan uba mobile broadband use karana ekak nam ubata option 2 thiyanawa..

    1. speed gena nam wedi pura cara karanne usage eka anuwa bill eka wedi wena eka ok nam mobitel (zoom post paid) ganin. mara quality service eka. speed niyamai.. unlimited ne. mama use karanne meka. 1.5mbps always !

    2. dialog (post paid) thama anith eka. meka FUP appy wenakam service eka maru.. ita passe ona nam FUP extend karanna puluwan but gana serai. unlimited. speed eka ok. mobitel walata wada adui. but always 1mbps thiyanawa aduma gane !

    3. dialog and mobitel prepaid broadband unath niyamai...

    airtel use karanna epa.. higana service ekak. quality 0. speed cha. gana witharai adu... minissu ekane kochchara adu unath oka use nokaranne,,,,
     
    • Like
    Reactions: lahirufx+