මචන් මේ thread එකේ නමින්ම පේනවා අති මොකක් හරි බාල්දියක් කියල
,ඔව් කතාව මෙහෙමය්........මම මුලින්ම used කරේ AirTel celebration 600 කියන data ප්ලැන් එක(600 Rs. per month),එහිදි සලකියයුතු ස්පීඩ් එකක් ලබුනා
180-220KBps එත් පස්සෙ මම AirTel Impatience data plan එකට මරු උනා
..... ටික දවසක් එලට වැඩ කරා
........එත් දැන් මට අඩුගානෙ google.com වත් යන්න බැ!
අමරුවෙන් හරි ගියත් search එකක් දාලා ඒ එන ලින්ක් පැත්ත පලාතේවත් යන්න බැ!!!data එන්නෙ 5-8KBps විතර
.මම තාම 3GB වත් data use කරලා නැ.පරයන්ට කතාකරාම කියන්නේ මම ඉන්න area එකේ කස්ටලා වැඩිවෙලා BTS busy කියලා
.මචන් ඒ කතාව ඇත්ත උනත් බොරු උනත් එහෙම කියන එක සාධාරනද
,මොකද මම AirTel පරයන්ට වෙලාවටත් කලින් රෙන්ටල් ගෙවනවා
.....ඒත් පරයෝ මට බලු විදියට service එක දෙන්නේ

...........මට help එකක් දෙනවාද?
එදා
අද

...........මට help එකක් දෙනවාද?එදා

අද