Right or Left?

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    පහල පිංතූරේ සිටිනා කාන්තාව කැර කැවෙන්නේ වාමාවර්තවද?
    දක්ෂිණාවර්තවද?
    වාමාවර්තව නම් බොහෝ විට ඔබ ඔබේ වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.
    දක්ෂිණාවර්ත නම් බොහෝ විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.


    image0012.gif


    Machanla ubalata pena widiha comment karapankooooo. :cool:
    Api balamu mey kiyana kathawa aththada kiyala. :shocked:
    Repost nam sorry wenna ona. :(
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මචං මටනම් දෙපෑත්තටම කෑරකෙනවා පෙනවා බන්.ඒ මදිවට මගේ ඔළුවත් කෑරකෙනවා,වමනේ යන්නත් වගේ.:baffled::baffled::baffled::baffled:
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    mata mulinma wamawartha wa penila passe dakshinawarthawath penuna.

    passe tika welawak yaddi wena wena ewath mawenna gattha nisa mama comment eka dala eka close kara.:lol::lol::lol::shocked:

    මචං මටනම් දෙපෑත්තටම කෑරකෙනවා පෙනවා බන්.ඒ මදිවට මගේ ඔළුවත් කෑරකෙනවා,වමනේ යන්නත් වගේ.:baffled::baffled::baffled::baffled:

    දක්ෂිණාවර්තව

    Thanks for the comments... :cool: