අම්මා....

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
:(:(:(
ගොඩාක් දුක හිතෙන කතාවක් මචං.....අපි ඇත්ත නොදැන කොච්චරනම් අම්මලගෙ හිත රිද්දලා ඇද්ද.....එයාලා හැමදාම අපේ යහපත ගැන විතරමයි හිතන්නෙ.....

Mom, please forgive me if I have ever hurt you. I love you, Mom.....:love::love:

matath hithune okama thamai machan :(