SF....Strong Forever!!!

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාවණා;8287466 said:
    උබට සිංහල තෙරියමාද??
    මම අහපු දේට නෙමෙයි උත්තර දෙන්නේ... කොහෙදයන්නේ මල්ලේ පොල් කිව්වලු...


    මම අහන්නේ උබ කියන්නේ පොන්සේකා විතරද ආණ්ඩුවට විරුද්දව ඉන්නේ...
    එහෙනම් ජෙප්පෝ ටිකයි අලි ටිකයිත් හිර කරන්න එපැයි...


    මචන් මම මේ දන්නේ නැති නිසා අහන්නේ... මගේ අනිත් අයි.ඩී එක මොකක්ද කියලා කියනවද දැන ගන්න...

    :lol::lol::lol:
    udgoshanawalata gahanne eka nisa wennathi.
    ube anith id eka ithin ubane danne.:lol::lol::lol:
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    amd40j.jpg

    Ela...:lol::yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාවණා;8287481 said:
    මාතෘකාවට එන්න නිකන් මාතෘකාවෙන් පිට ගිහින නොමග යන්න හදන්න එපා...
    උබලට මාතෘකාවට අදාලව කතා කරලා පුරුද්දක් ඇත්තේම නෑනේ... වැරදි පාරෙමයි යන්නේ...

    වැරදි පාර නෙමේ සහෝදරයා හරි පාර:rofl:. අපි කතා කරේ කර්ම පල ගැනනේ.
    ඔයාට ඒවා ගැන කියන්න දෙයක් නැති හින්ද off topic යනවා කියා කියා කෑගහන්න එපා.
    :lol:
     
    Feb 16, 2010
    265
    34
    0
    :lol::lol::lol:
    udgoshanawalata gahanne eka nisa wennathi.
    ube anith id eka ithin ubane danne.:lol::lol::lol:

    මචන් උද්ඝෝශන වලට ගැහුවා කියලා හිරේ දාලා නඩු අහන්නේ නෑනේ.... පොදු දේපල විනාශ කිරීම තමයි කැත.... :dull::dull:
    ඉතින් බන් උබනේ කිව්වේ මට තව අයි.ඩී එකක් තියනවා කියලා ...:lol::lol::lol:
    නිකන් පච කෙළින්න එපා....:eek::eek::eek:
     

    Sweet_Zinta

    Member
    Jun 7, 2010
    263
    36
    0
    single-handedly:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    nikan jone kiyanna epa ban. pension yanna hadapu ekata thamai yudde karanna kiwwe. mahinda ehema dunne neththan koheda mewa. kalaguna salakanna dannethi kalaweddata umbath puka denawane. yudde kara kiyala ranaviruwan, rata pawadenne bane banz. mu mona strong da. kale thiyana gasuth strong thamai. ewunata wedak thiyanawada??????? :frown::frown::frown::frown::frown: Mara katatk thiyanne. uta janapathikama denna :lol::lol::lol::lol::lol::lol::lol:

    PONNASEKA
     
    • Like
    Reactions: cr33py_f41iry
    Feb 16, 2010
    265
    34
    0
    වැරදි පාර නෙමේ සහෝදරයා හරි පාර:rofl:. අපි කතා කරේ කර්ම පල ගැනනේ.
    ඔයාට ඒවා ගැන කියන්න දෙයක් නැති හින්ද off topic යනවා කියා කියා කෑගහන්න එපා.:lol:

    මේ ත්‍රෙඩ් එක කර්මය සහ එහි ඵල විපාක නෙමෙයි සහෝ.....:P:P
     

    Sweet_Zinta

    Member
    Jun 7, 2010
    263
    36
    0
    My problem is why only SF..?? what about karuna.. pilleyan..KP..

    Karuna --> terrorist kenek wela indala den rata hadanna ekaga wechcha eka.
    KP --> terrorist kenek wela indala den rata hadanna ekaga wechcha eka.

    SF --> Rata beraganna udav wela den terrorist kenek vage hasirena balla.

    Mekai hethuwa
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාවණා;8287512 said:
    මචන් උද්ඝෝශන වලට ගැහුවා කියලා හිරේ දාලා නඩු අහන්නේ නෑනේ.... පොදු දේපල විනාශ කිරීම තමයි කැත.... :dull::dull:
    ඉතින් බන් උබනේ කිව්වේ මට තව අයි.ඩී එකක් තියනවා කියලා ...:lol::lol::lol:
    නිකන් පච කෙළින්න එපා....:eek::eek::eek:

    සිරාවට බන්. සිරසට ගහපුවා. පොලිස් DIG ලට ගහපුවා:cool:. කැතයි හොඳේ. අහ්හ් සොරි ඒවා වැරදි නෙමේනේ:rofl::rofl:.

    id eka mokakda kiyala kiyanna baruwata api mak karannada.:lol:
     

    Sweet_Zinta

    Member
    Jun 7, 2010
    263
    36
    0
    රාවණා;8287405 said:
    එහෙනම් ඉතින් බන් අර ජෙප්පො ටිකයි..... යු.න්.පී එකේ ටිකයි ඔය ඉන්නේ ‍යස අගේට....
    ජෙප්පො පෙරමුණට පුක දෙනවා කියලද උබ කියන්නේ????
    වැරදි කළානම් දඬුවම් විඳින්න ඕනේ...

    onna ehema kiyapan macho. mun nikan manasika leddu wela ban..
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    SF kiyanne yakadayak wage minihek.Gota ta SF ta mokuth karanna be.Ara taram bomb blast ekak welath marune natte ekane.GOtai SF muhunata muhuna hamba unoth Gota defa kalisama theth kara gannawa.:lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාවණා;8287521 said:
    මේ ත්‍රෙඩ් එක කර්මය සහ එහි ඵල විපාක නෙමෙයි සහෝ.....:P:P

    අනේ කට්ටියගේ වැරදි ගැන කියපුවහම හිත රිදිලා වගේ. හා හා ඔහොම කියලවත් shape වෙයන්කෝ.:rofl::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    eka hari machan but ubata wenasak therenne nadda jeewath wenna amaruy machan na kiyalada kiyanne balahan rajayata ekathuwenna ona badu ekathuwenawada ,nae ban ekata paribogika bandawala badu wadi karala ubata pahadili nathuwa athi oka therenna kota api parakku wadiy machan .janathawata ala pennana ekay hamadam karanne :)mata ubath ekka kisima case ekak na k:)

    MATA UBA KIYANA EKA THERUM GANNA PULUWAN machan.MR ge wada walata mamath kamathi naha.MR ta podi minihage duka therenne naha.udde nathi hinda badu mila adu karanna ona.monawa unath mr premadasa wage president kenek apita nathi une ape minissunge karumeta.
     

    Silent_Knight

    Member
    Aug 18, 2010
    90
    6
    0
    No Mans Land
    Karuna --> terrorist kenek wela indala den rata hadanna ekaga wechcha eka.
    KP --> terrorist kenek wela indala den rata hadanna ekaga wechcha eka.

    SF --> Rata beraganna udav wela den terrorist kenek vage hasirena balla.

    Mekai hethuwa
    huh.... :lol:

    then SF killed innocent civilians...? monks..?? If SF did something wrong , MR can go to civil courts.. and he hadn't done any war crimes... basically I am not a SF fan like others in here.. but this is wrong... thats all I can say...
     

    Sweet_Zinta

    Member
    Jun 7, 2010
    263
    36
    0
    MATA UBA KIYANA EKA THERUM GANNA PULUWAN machan.MR ge wada walata mamath kamathi naha.MR ta podi minihage duka therenne naha.udde nathi hinda badu mila adu karanna ona.monawa unath mr premadasa wage president kenek apita nathi une ape minissunge karumeta.

    Ethakota rata develop karanna thoge thaththada?????