ලංකාවේ buy.com එක වගේ site එකක් open කරොත් ඔයගොල්ලෝ මොකක්ද ඒ ගැන හිතන්නේ? site එකේ වැඩියෙන්ම දාන්න බලාපොරොත්තු වෙන්නේ Electronic උපාංග.
bank transfer වලිනුයි moneybookers වලිනුයි සල්ලි ගෙවන්න පුළුවන් එකක්. Free shipping charges .
ඔයගොල්ලෝ ඒකෙන් බඩු ගන්නවද?
මොනවද ඔයගොල්ලෝ එහෙම site එකකින් බලාපොරොත්තු වෙන පහසුකම්?
ඔයගොල්ලන්ගේ අදහස් උදහස් මෙතන කියනවනම් ස්තුතිවන්ත වෙනවා.