E-BOOK හොයන, කියවන අයට පමණයි..
මේක E-book කියවන, හොයන අයට ගොඩාක්ම වටින software එකක්.
E-book වගේම magazine download කරන්නත් පුළුවන්, නොමිලේ......!
දහස්ගණනක් පොත් වගේම මැගසින් දවසගානේ මෙයට එකතුවෙනවා. අධ්‍යාපන කටයුතුකරන අයට ගොඩක් වැදගත්වෙයි.
ඩවුන්ලෝඩ් එක resume කරන්නත් පුළුවන්,
තව අපිට අපේම E-book එකක් හදලා මේකට දාන්න පුළුවන්, විනාඩි කිහිපයකින් ලෝකයටම ඒක බලන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
මෙතනින් මේක ගන්න..
MartView

Code:
http://download.cnet.com/MartView/3000-2125_4-75011501.html?part=dl-10060526&subj=dl&tag=button
මේක මටත් හඳුන්වලා දුන්න අපේ DjSpk ටත් ස්තූතිවෙන්න ඕනා....

)