Free eBay Gift Cards - wade goda

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මමත් අර DuKeNukem සහෝදරයා වගේම මේ වැඩේට සෙට් උනා. මටත් එයාට වෙච්ච සන්සිද්ධියම සිද්ධ උනා. එතකොට nalakanayana සහෝදරයා කිව්ව VPN එකක් use කරල කරන්න කියලා. මම ඒ සහෝදරයා දාලා තිබුන http://hotspotshield.com/ කියන VPN එක Install කරල Firefox Restart කරල ඒ site එකට ගිහිල්ලා බැලුවා. ඒ කියලා තිබුන Surveys වලට යන්න පුලුවන් උනා. ඒකෙ එක Survey එකක් fill කරා. ඊට පස්සේ ආයෙත් මගෙ Accounts Details page එක බලාගන්න පුලුවන් උනා.

giftcard.jpg


මේ තියෙන්නේ VPN එකෙන් පස්සේ මගෙ Accounts Details page එක

මේ තියෙන්නේ nalakanayana සහෝදරයගේ VPN DL එක දාලා තිබුන Thread එක.
http://www.elakiri.com/forum/showthread.php?p=8322269#post8322269


සැලකිය යුතුයී
VPN එක Install කරන කොට මුලින්ම අහන ඒවා කියවල බලලා හරියට Install කරගන්න.


මෙන්න දැන් තත්වය (8.41pm)
ebayrz.jpg


කට්ටියට පාරක් කපල දුන්න එකට පින් පිනිස මේකටත් පොඩි click එකක් ගහන්න.

http://tinyurl.com/37gkkx4/index.php?u=2616150
 
Last edited:
  • Like
Reactions: lakshan000