[FONT="]අපේ සිත් වලට වැඩිය ඒ කුඩා සිත් වලට..
ආශාවන් වැඩියෙන් දැනෙනවා..
ඒ නමුත් ඒ කුඩා සිත්වලට අපිට දැනෙන්නේ නැති වේදනා, දුක් බර ජිවිත වලට හැඩ ගැනිමේ හැකියාවක් ඒ අයට තියෙන එක ගැන හිතද්දි ලොකු සතුටක් දැනෙනවා..
රෙප් දෙන්න විදියක් නෑල්ලු..
[/FONT]










මටනමි ඇඩෙන්න ඵනවා යාලු..
ඇත්තටම දුප්පත්කම නැති කරමු මේ රටින්.
අපි හැමෝම ඵකතුවුනොත් පුළුවන්
rowithmicro Thanks macho meka dammata.
![]()
hadawathtama wadinnawa

