SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

malakamahesh

Member
Mar 20, 2010
155
9
0
Anjaleen Gunathilaka and Mariazelle Gunathilaka kiyana "Mrs Perera Mrs Lenora" Kiyana Wada Baila Sinduwa Hoyala Denna Pls
7.gif
:no:
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙන්න නටන්න පුලුවන් නියම නන්ස්ටොප් එකක්!

    අහලම බලන්න







     
    Last edited:

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Machan Any One Know Who Own Dis Song

    මේක old hit එකක් නම් නෙවෙයි...........
    ටිකක් වෙනස් ලස්සන song එකක්...........
    original artist ඉන්ද්‍රචාප වුනාට මෙහි vocals මේකලා ගමගේ........:):cool:

    අහන් ඉන්න, අහගෙන ඉන්න............
    මගෙ හිත මොනවද මුමුනනවා..........

    සිළි සිළියේ හමන සුළග..........
    කොදුරන්නෙ අපටමයි.........
    සතුට මිසක දුක මොකටද............
    සෙනෙහස මහමෙරයි.............
    අමාවකේ දුක දුරලන, දහසක් තරුකැට නුබටයි.............
    ඒ එලියෙන් දැල්වෙන ලොව.....
    මගේමයි..... මටමයි........:)
    Download here


    :):):):)

    Any one
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    there r two versions of that song,, one sung by Mekala Gamage and the other one by Indrachapa,,music producer - Ruwan Sri Walpola,, i donno who the lyricist though :confused:

    edit :
    Female version
    ගායනය : මේකලා ගමගේ
    සංගීතය : රුවන් ශ්‍රී වල්පොල
    පද රචනය :‍ සෝමලතා හේරත් මැණිකේ

    source
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙන්න නටන්න පුලුවන් තව නියම නන්ස්ටොප් එකක්!

    මේකත් අහලම බලන්න......





     

    asanka82g

    Member
    Jan 4, 2007
    6
    0
    0
    Ane pls kauruhari puluwannum 'Haroon Lanthra' music album ekak dennako (without sunflower music)
     
    Last edited:

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    ane mata mee songs tika denna puluwan doo :)


    mage lamada suwa yahanak

    suwada mata dee

    maahaa eda dethin sanaha oba dun kal man

    shihan me soduru mathakayan

    Sunil Edirisinghe - Ruduru Thuru Wadule

    :):):)
     
    Status
    Not open for further replies.