SF ta banina Sakili Sinhala koti kiyawapalla..

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    84422253.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උපුල් ජෝශප් ප්‍රනාන්දු ගෙ ආටිකල් මං හැමදාමත් ආසාවෙන් කියෙව්වා :yes:
    Thanx for the sharing machan
    But when u put up a thread title its much better to have it bit civilized
    අපි මුඩුක්කු කාරයො නෙවෙයි නෙ මචං :)
    +4
     
    • Like
    Reactions: BLACK MONEY

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උපුල් ජෝශප් ප්‍රනාන්දු ගෙ ආටිකල් මං හැමදාමත් ආසාවෙන් කියෙව්වා :yes:
    Thanx for the sharing machan
    But when u put up a thread title its much better to have it bit civilized
    අපි මුඩුක්කු කාරයො නෙවෙයි නෙ මචං :)
    +4

    sorry wenda one. oka damme SF ta banina konda pana nathi hal paruwanta machan... no offence to u guys bro.. cool.. cheers ;)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Hamudawen panala giyapu unta weapos dila laga tiya gatte ai da danne na neda? Kalawadda.........

    යුද්ධෙ කාලෙ AC කාමර වල තපින්නෙ නැතුව ෆ්‍රන්ට් එකට ගිහිල්ල බෝම්බ කාලා ආයෙත් ඇවිල්ල ෆ්‍රන්ට් එකටම ගිහිල්ල නායකත්වය දීල යුද්ධෙ නවත්තන්න ජනාධිපතිට සප් එක දුන්න උංට මෙහෙම කතා කරල මදියි බං

    කල්ගූන හා මුල අමතක වෙන උඹනං ලෝකෙ උතුම්ම රටේ ඉන්න එකෙක් වෙන්න ඕනෙ :yes:
     
    • Like
    Reactions: max4uall