BREAKING : SF පාර්ලිමේන්තුවට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    BREAKING : SF පාර්ලිමේන්තුවට

    BREAKING : සරත් ෆොන්සේකා UNP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

    Sarath-Fonseka_.jpg

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ තහවුරු කළේ ය.

    NEWSFIRST
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක හොදයි.....
    දැන් බලමු එතුමා අයුක්තියට අසාධාරණයට විරුද්ධව එතුමා ගේ අත්තුංග කටහඩ අවදි කරන - වැඩ කරන විදිය......
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    බලමු රනිල් මේ පාර මොනවද කරන්නේ යන්නේ කියලා ...........

    කට්ටිය කියන විදියට නිතිය හා සාමය ඇමතිකම දුන්නොත් පොලිසියත් හැදෙයි.

    අපිට පාට පක්ෂ වැඩක් නැ ... මොකක් හරි කරලා ජනතාව බලාපොරොත්තු වෙන දේ දුන්නොත් ඇති
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    බලමු රනිල් මේ පාර මොනවද කරන්නේ යන්නේ කියලා ...........

    කට්ටිය කියන විදියට නිතිය හා සාමය ඇමතිකම දුන්නොත් පොලිසියත් හැදෙයි.

    අපිට පාට පක්ෂ වැඩක් නැ ... මොකක් හරි කරලා ජනතාව බලාපොරොත්තු වෙන දේ දුන්නොත් ඇති

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    බලමු රනිල් මේ පාර මොනවද කරන්නේ යන්නේ කියලා ...........

    කට්ටිය කියන විදියට නිතිය හා සාමය ඇමතිකම දුන්නොත් පොලිසියත් හැදෙයි.

    අපිට පාට පක්ෂ වැඩක් නැ ... මොකක් හරි කරලා ජනතාව බලාපොරොත්තු වෙන දේ දුන්නොත් ඇති

    පොරට දෙන්නේ MKDS ගේ ඇමතිකම මම හිතන්නේ :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හමුදාව මෙහෙයවපු එකාට පොලීසිය කජ්ජක්ද. මේ වගේ දක්ෂ පාලකයෙක්ගේ යටතේ පොලිසිය තිබුනොත්, ජඩ කම් ගොඩක් අඩුවෙයි.