then show me the 2010 list, dont boast man.. its almost impossible . in 2007, SL was not even in first 59. within 3 years came to No 1. )))..
i like SL, but dont like people like u boast about SL.


දිර්ඝ සංචාර වලට හොඳම රට විදියට පිළිගන්නෙ ලෝකයමද නැත්නං එංගලන්තෙ විතරද ? එහෙම ත්රෙඩ් එකකුත් තිබ්බ නේද ?
මොනව උනත් සුභ පැතුම![]()
අද උදේ ප්රසිද්ධ රේඩියෝ චැනල් දෙකකම නිවුස් ඇහුවා. ඒ දෙකේම කිව්වේ එහෙමයි. නෑ.අද උදේ ප්රසිද්ධ රේඩියෝ චැනල් දෙකකම නිවුස් ඇහුවා. ඒ දෙකේම කිව්වේ එහෙමයි.

mewa dirawanne nathi eunuth innawa ape siri lankawe![]()
uba hariyatama hari kollo..................


poddak gedin eliyata bahala balann..podi sanchaarayak daala balanna...ape punchi lankaawa kochara lassanada kiyala...
Habaranin eha lookaya dakala tiyanawa?
Jaffna walata gihin balanna...nikan south india walata giya wage...
EK Traveler thulin api balaporottu wenne lankaawe nokdapu than anith ayata pennwana ekai..
idiriyata lankaawe tawath lassana than oyalata geenna balaporottu wenawa..
ape pucnhi sri lankaawa looka sanchaaraka sitiyayme mulinma angilla geniyana thanata patha karamu,,..eeke aadambaraya labenne sri laankikayo wena api hamotamai
I'm not going to argue with you. Cos simply it is no use. It is not a lie.
ඒක තමයි ඇත්ත. පොඩ්ඩක් නිවුස් එහෙම අහපන්. වෙන රටවලට කඩේ නොයා. පෙරේරා කවදාවත් එල කිරි එකට බොරු කියන්නේ නෑ.![]()
සිංහල තේරෙන්නේ නැද්ද? මම කියලා තියන දේ හරියට කියවලා බලන්න. දීර්ඝ කාලීන සංචාරවලට සුදුසු ස්ථාන අතරින් අංක එක ලංකාවට ලැබිලා තියෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ ලංකාවේ ලස්සන පරිසරයත් ලංකාවේ හෝටලුත් නිසා. ලංකාවේ සුපිරි හෝටල් වල මිල ගනන් වෙනත් රටවල ඒවාට වඩා ගොඩක් අඩුයි. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. ලෝකේ සංචාරයට සුදුසුම රටවල් වලින් අංක එක ප්රංශය. මෙයා වලිගේ පාගගෙන.![]()
ඒ වගේම දෙන ඕනෙම අසූචි ගොඩක් කාල දිරවන අයත් ලංකාවෙ ඉන්නව
Anyway I dont wanna drag politics into this thread
Its no doubt or shame to proud of our motherland
despite the fact who rules it![]()


so give us some international proof for this. not what SL raidos or tv channels tell







tho nam maha kuhaka kalakanniyek.thota mewa balala aga kahanwada?yako thopi wage un thawa monatharam lankawe athida.upan bimata garahanna epa yako.kadda tikak polish karagaththahama suddange asuchith suwada ubalata mewa therum ganna amarui.eka thama thota mama kalinuth kiwwe visa ganna bari nam boat ekaka hari palayan wena ratakata lankawata paw nodi![]()

tho nam maha kuhaka kalakanniyek.thota mewa balala aga kahanwada?yako thopi wage un thawa monatharam lankawe athida.upan bimata garahanna epa yako.kadda tikak polish karagaththahama suddange asuchith suwada ubalata mewa therum ganna amarui.eka thama thota mama kalinuth kiwwe visa ganna bari nam boat ekaka hari palayan wena ratakata lankawata paw nodi![]()
