උදාරී වර්ණකුලසූරිය සොරකමේ ගොස් අසුවේ.

ekrox

Member
Sep 11, 2009
577
22
0
උදාරී වර්ණකුලසූරිය සොරකමේ ගොස් අසුවේ.

z_Arts-p22-Enter02.jpg

කොළඹ ප්‍රධාන නිමි ඇදුම් වෙලද සැලක් වන ඔඩෙල් ආයතනයෙන් රු. 12000කට අධික වටිනා නිමි ඇදුම් සොරකම් කිරීමේ චෝදනාව මත ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක වන උදාරි වර්ණකුලසූරිය අධිකරණයට ඉදිරිපත්කොට රු.50000ක ඇපයක් මත මුදා හරිනු ලැබුවා.


උදාරී වර්ණකුලසූරිය ඔඩෙල් ආයතන්යෙන් රු.12700ක් වටිනා නිමි ඇදුම් ගෙන ඒ සදහා මුදල් නොගෙවා වෙලද සැලෙන් පිටව යාමට උත්සාහ දැරීමේදී වෙලදසැලේ ස්වයංක්‍රිය කැමරා පද්ධතිය ක්‍රියාත්මක වී ඇත.එවිට ආරක්ෂක නිලධාරීන් ඇගේ බෑගය පිරික්සූ විට ඒ තුල සොරා ගත් ඇදුම් තොගය සොයාගෙන ඇත.ඉන්පසු ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව සොරාගත් ඇදුම්ද සමගම පොලිසියට බාරදී ඇත.ඇය වෙනුවෙන් උසාවිය හමුවේ පෙනී සිටි නීතිඥ ඇන්ජලෝ බෙනඩික් මහතා කියා සිටියේ ඇය අතින් අත්වැරැද්දක් සිදුවී ඇති බවයි.ඇය එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත්කොලහොත් වරද පිලි ගැනීමට සූදානම් බවද ඔහු වැඩි දුරටත් උසාවිය හමුවේ ප්‍රකාශ කල සිටියේය.

-gossip9-
 

ekrox

Member
Sep 11, 2009
577
22
0
man meka dakka gossiplanka eketh
hoda wade okita pada godak :P
mekita salli nadda bola mewa ussanne :eek:


සිරාවට බන්. මෙකි බැදල ඉන්නෙ docකෙනෙක්, මෙකිට සල්ලි නැති හින්දා හොරකම් කරා කියල හිතන්න බෑ.:shocked::shocked: මම හිතන්නෙ මොකක් හරි මානසික රෝගයක් ඇති. හොරකම් කරල ආතල් එකක් ගන්න ඕන වගෙ
 

ekrox

Member
Sep 11, 2009
577
22
0
Full name Udari Chamika Warnakulasuriya
D.O.B March 22, 1988
Age 21
School Ave Maria Convent, Negombo
Married to Dr. Sujith Indeewara Wijeratne
Favourite film Udayakantha Warnasuriya’s Aasai Mang Piyambanna
Favourite actors Amithabh Bachchan and Bimal Jayakody
Favourite actresses Aishwarya Rai and Malani Fonseka
Favourite food Conetto ice cream
Favourite beverage Strawberry milkshake
Address 24/4 B, Kadawatha Road,Kalubowila, Dehiwala
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn


සිරාවට බන්. මෙකි බැදල ඉන්නෙ docකෙනෙක්, මෙකිට සල්ලි නැති හින්දා හොරකම් කරා කියල හිතන්න බෑ.:shocked::shocked: මම හිතන්නෙ මොකක් හරි මානසික රෝගයක් ඇති. හොරකම් කරල ආතල් එකක් ගන්න ඕන වගෙ

ado meki 88 da
ape wayasene bola
meka tikak gon baddak neda
doca wayasa dial ekak wenna athi..u mekige sobana wada walata salli denne nathiwa athi
mekita p*** deelawath salli tikak hoya ganna barida ban :eek:
 

ekrox

Member
Sep 11, 2009
577
22
0
ado meki 88 da
ape wayasene bola
meka tikak gon baddak neda
doca wayasa dial ekak wenna athi..u mekige sobana wada walata salli denne nathiwa athi
mekita p*** deelawath salli tikak hoya ganna barida ban :eek:


mona wayasakda bn, me inne

udamain.png
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකිගේ මිනිහට කොච්චර ලැජ්ජ ඇතිද?. මම මිනිහ නම් මේකිට ගහල පන්නනවා.
    :lol::lol: