උදාරී වර්ණකුලසූරිය සොරකමේ ගොස් අසුවේ.
කොළඹ ප්‍රධාන නිමි ඇදුම් වෙලද සැලක් වන ඔඩෙල් ආයතනයෙන් රු. 12000කට අධික වටිනා නිමි ඇදුම් සොරකම් කිරීමේ චෝදනාව මත ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක වන උදාරි වර්ණකුලසූරිය අධිකරණයට ඉදිරිපත්කොට රු.50000ක ඇපයක් මත මුදා හරිනු ලැබුවා.
උදාරී වර්ණකුලසූරිය ඔඩෙල් ආයතන්යෙන් රු.12700ක් වටිනා නිමි ඇදුම් ගෙන ඒ සදහා මුදල් නොගෙවා වෙලද සැලෙන් පිටව යාමට උත්සාහ දැරීමේදී වෙලදසැලේ ස්වයංක්‍රිය කැමරා පද්ධතිය ක්‍රියාත්මක වී ඇත.එවිට ආරක්ෂක නිලධාරීන් ඇගේ බෑගය පිරික්සූ විට ඒ තුල සොරා ගත් ඇදුම් තොගය සොයාගෙන ඇත.ඉන්පසු ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව සොරාගත් ඇදුම්ද සමගම පොලිසියට බාරදී ඇත.ඇය වෙනුවෙන් උසාවිය හමුවේ පෙනී සිටි නීතිඥ ඇන්ජලෝ බෙනඩික් මහතා කියා සිටියේ ඇය අතින් අත්වැරැද්දක් සිදුවී ඇති බවයි.ඇය එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත්කොලහොත් වරද පිලි ගැනීමට සූදානම් බවද ඔහු වැඩි දුරටත් උසාවිය හමුවේ ප්‍රකාශ කල සිටියේය.

-gossip9-