ප්‍රසිද්ධ දැන්වීමයි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ප්‍රසිද්ධ දැන්වීමයි

    රූමත් ලලනාවන්ට
    අම්බලමක් වූද,
    බූට් කෑමෙන්
    මනාලෙස
    පත්තියම් වූද,
    එකවර කාන්තාවන්
    දෙතුන් දෙනෙකුට වුව
    සුවසේ විසිය හැකි,
    මෙතුවක් කල්
    උපරිමයෙන් නඩත්තු වූ,
    නාස්තිකාර
    කෙල්ලෙකුගේ
    අගතිගාමි පරිහරණයෙන්
    බංකොලොත්භාවයට පත්ව
    තාවකාලිකව
    අත්හැර දමන ලද,
    මගෙම හදවත.,
    කුලියට, බද්දට
    හෝ
    හො
    [FONT=&quot]ඳම ලංසුවට...

    ;);):(;);)






    [/FONT]
    [FONT=&quot]~#ඨාකුර්Z#~ [/FONT][FONT=&quot]විසිනි.[/FONT]
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුපිරි මචන්..+
    මම කියවන්නේ උඹේ නිසදැස් විතරයි..අනිත් ඒවා මට තේරේන්නේ නෑ බං...ලොල්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    hahaa....maxxaaa machn......ubanam maarai ooii....
    හිහිහි, තෑන්ක්ස් බ්‍රදර්;)
    බ්‍රදර් ...අයිම් බැක්...හෙහෙ සේම් හියර්
    වෙල්කම් බැක් වේවා:cool:

    kalekata passe ek neda
    moko ban baddata ho kuliyata denne
    යා, පොඩි වැකේෂන් එකක් :yes: පිට පිට බූට් දරන්න අමාරුයි ඒකයි මේ;)

    සුපිරි මචන්..+
    මම කියවන්නේ උඹේ නිසදැස් විතරයි..අනිත් ඒවා මට තේරේන්නේ නෑ බං...ලොල්
    හහ්හහ්හා, තෑන්ක්ස් ලොක්කා:):)

    :lol::lol::lol::lol::lol:
    Maxxxxxxa Machan
    Rep 4+

    mage eketh eka para 5-6k inna puluwan... ubata wadiyena application awoth matath tikak deepan
    තෑන්ක්ස් හොදේ:):)
    එල එල, අනිවා එවන්නම් උඹටත්;)

    Maxxa........
    Rep++
    තෑන්ක්ස් මචාං:):)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එලම මචං.

    රෙප් දුන්න කියල හිතා ගනිං.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    "ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා.. ♪♫" :shocked: :confused: