ප්රසිද්ධ දැන්වීමයි
රූමත් ලලනාවන්ට
අම්බලමක් වූද,
බූට් කෑමෙන්
මනාලෙස
පත්තියම් වූද,
එකවර කාන්තාවන්
දෙතුන් දෙනෙකුට වුව
සුවසේ විසිය හැකි,
මෙතුවක් කල්
උපරිමයෙන් නඩත්තු වූ,
නාස්තිකාර
කෙල්ලෙකුගේ
අගතිගාමි පරිහරණයෙන්
බංකොලොත්භාවයට පත්ව
තාවකාලිකව
අත්හැර දමන ලද,
මගෙම හදවත.,
කුලියට, බද්දට
හෝ
හො[FONT="]ඳම ලංසුවට...





[/FONT]
අම්බලමක් වූද,
බූට් කෑමෙන්
මනාලෙස
පත්තියම් වූද,
එකවර කාන්තාවන්
දෙතුන් දෙනෙකුට වුව
සුවසේ විසිය හැකි,
මෙතුවක් කල්
උපරිමයෙන් නඩත්තු වූ,
නාස්තිකාර
කෙල්ලෙකුගේ
අගතිගාමි පරිහරණයෙන්
බංකොලොත්භාවයට පත්ව
තාවකාලිකව
අත්හැර දමන ලද,
මගෙම හදවත.,
කුලියට, බද්දට
හෝ
හො[FONT="]ඳම ලංසුවට...





[/FONT]
[FONT="]~#ඨාකුර්Z#~ [/FONT][FONT="]විසිනි.[/FONT]



