රැග් එක නොදුන් ඔබ හට ඉස්තුතියි කියා
පලමු වසර පැටියෙක් මගෙ පොතක ලියා
කිසි දින නවක වදයක් නොම ලැබුව නියා
දෙන්නේ කොහොම මට නොලැබුන වදය මෙයා
නිහඬ මාවත..sanathEkanayake
පලමු වසර පැටියෙක් මගෙ පොතක ලියා
කිසි දින නවක වදයක් නොම ලැබුව නියා
දෙන්නේ කොහොම මට නොලැබුන වදය මෙයා
නිහඬ මාවත..sanathEkanayake

