නිල්වලා විද්යාපීටයේ නවක වදය යලිත්

ubayaweera

Member
Nov 9, 2017
8
1
0
නිල්වලා විද්යාපීටයේ නවක වදය යලිත්

නිල්වලා විද්යාපීටයේ පළමුවන වසරේ සිසුන්ට දෙන පීඩා ගැන ඇප සොයා බැලුව . එහිදී දෙවන වසර සිසුන් විසින් පළමුවසරේ සිසුවියන් හට පහර දීමට තැත් කිරීම , ඉතා අමානුෂික ලෙස බැන වැදීම හා අමානුෂික ලෙස වැඩ කරවීම දැක්විය හැකිය.

මීට දින කිහිපයකට පෙර එක් සිසුවියක් මානසික පීඩනය දරාගත නොහැකිව මානසිකව අවුල් වී ඇයව පීඨාධිපති විසින් ඇයව , අයගේ දෙමව්පියනට බාර දී ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙවැනි තත්වයක් යටතේ මෙහි සිටින පළමු වසර සිසුවියන්ගේ අද්‍යාපනයට බාධා ඇති වෙමින් තිබේ .

මෙහිදී දෙවෙනි වසර සිසුන් විසින් පළමුවසර සිසුවියන් හට ජලය ලබා ගැනීම සදහා ජාල කරාමය අසලට පැමිණීමටත් ඉඩ නොදේ. තවද පැනඩෝල් පෙත්තක් හෝ මිලදී ගැනීමට ආපනශාලාව වෙත යාමට ඉද නොදෙන තත්වයක් උද්ගත් වී ඇත. මෙලෙස මාස 4 ට වැඩ අධික කාලයක් නවක වදයට ගොදුරු වී සිටින අහිංසක සිසුවියන්ගේ අනාගතය අදුරු වුවහොත් රටේ අද්යාපන තත්වය පහල බැසීමටද එය රුකුලක් වනු නොවනුමානය.
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,015
    4,608
    113
    mokakda bun නිල්වලා විද්යාපීටය kiyane? chaater wade mona unat
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    තුක් නොදකින්! මේ අනාගතයේ ගුරුවරු වෙලා ළමයින්ගේ ඇස් පාදන්න හදන උන් නේද? අර අහවල් පොලිස් ලොක්කව දම්මලා දෙතුන් දෙනෙක්ගේ කණ පැලෙව්වනම් බලු කුක්කෝ කික්කියෝ වගේ දමනය වෙයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya okkoma JVP ballo nisa. 89 di ekek dekek ithu karapu eke waradda. me ratata kela wela tiyennema un nisa..:)
     
    Rhaegar Targaryen
    උඹලාගේ මොලේ තාම මෝරලා මදි බන් ජවිපෙ ප්රතිපත්තිමය දේශපාලනේ තෙරූම් ගන්න. එතකන් පොනිලටයි අප්පච්චිටයි දිදී හිටපන් ඉතින් හැමදාම බැන බැන...

    මෙන්න මූ මට මෙහෙම කිව්වා නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් මොකටද ඕක මෙතන කියන්නේ ?
    නිල්වලා එකේ ඔහොම අවුලක් නෑ මම දන්න තරමින් මචන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Podi Silva - පොඩි සිල්වා;22468420 said:
    Rhaegar Targaryen
    උඹලාගේ මොලේ තාම මෝරලා මදි බන් ජවිපෙ ප්රතිපත්තිමය දේශපාලනේ තෙරූම් ගන්න. එතකන් පොනිලටයි අප්පච්චිටයි දිදී හිටපන් ඉතින් හැමදාම බැන බැන...

    මෙන්න මූ මට මෙහෙම කිව්වා නේ

    ඉතින් ඇත්තනෙහ්
    :P
     
    ubayaweera

    Member
    Nov 9, 2017
    8
    1
    0
    දැන් මොකටද ඕක මෙතන කියන්නේ ?
    නිල්වලා එකේ ඔහොම අවුලක් නෑ මම දන්න තරමින් මචන්

    කව්ද බන් උබට කිව්වේ :lol::lol::lol::lol::lol: . rep
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Podi Silva - පොඩි සිල්වා;22468420 said:
    Rhaegar Targaryen
    උඹලාගේ මොලේ තාම මෝරලා මදි බන් ජවිපෙ ප්රතිපත්තිමය දේශපාලනේ තෙරූම් ගන්න. එතකන් පොනිලටයි අප්පච්චිටයි දිදී හිටපන් ඉතින් හැමදාම බැන බැන...

    මෙන්න මූ මට මෙහෙම කිව්වා නේ

    wena unge nam danna epa man me acc eken withrai inne. unge prathipaththi? okaaa 2008 high way hadaddi ahuwa owa monatada lankawe owaye yanna wahana tiyenawada kiyala? 89 bus 1000 k gini thibba. raata light danna epa kiyla chit beduwa factory shift nawattuwa. iye pereda ara buruwa vijitha herath u rajagiriye Light kanuwak happala RATATA 350000 PADU KARALA Ranil ta call karala 1000 k gewala panala giya u rajagiriyen bahala minissunta kiyala Man vijitha herath kiyala u hithanna athi Ranil mahinda wage uwa ganan gani kiyla ballek wage police giye minissu kiyala ita passe ranil ta call kare:P. ane unge prathpaththi. unge prathi paththi hindada anura kumara puthawa Mihin lanka dagatte? NamalRoom adinwa kiwwe Air lanka mihin air job dena kello ethakota uge punchi ammage uge marriage by son marry kare Namal gahapu ekak da? :) me anduwa awama un dennawa Ranil ta kiyala Air lanka maru kerewwe nadda oya jvp ek motor bike unta wada man educated:) ponil unata ubata Lapa kumarata RAnil sir ... ubala me tv wala uge katha ahagena MAY 1 wenida bike badapan kodiyak aran :dull::dull: 2000 chandrika ta dunna 2005 mahindata dunna passen gihin Ranil kotiya kiyla Dan Ranil sir wela 2015 unge prathipathi tiyenawanam oya gam wala pare inna ballonta tiyenawa jvp ekata wada prathipaththi:):)
     
    Last edited:

    :lol::rofl:
    Mata me aruta danna reply ekak nathuwa htye
    meka copy krla uta yawwa