මම සොයාගත් කරුනු වලට අනුව මෙන්න පිලිතුරු
Comment කරපු ධර්මයට ඇලුමකරන එලකිරි මිත්රයන සියලු දෙනාටම මගේ ප්‍රනාමය පුදකර සිටිමි ඕබගේ සැම අදහසකටම මගේ ගෞරවය පුද කරන අතර මා සොයගත් පිලිතුරු ඔබටද රුකුලක් වේයැයි සිතමි.
1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම
කිසිදු අවස්තාවක බුදුදහම මිනිස් ගාතනය අනුමත නොකර්යි. කොටින්ම ආත්ම ආරක්ශාවට පවා තවකෙනෙකු ඝාතනය කිරිම කිසිසෙත් අනුමත නොකරයි. නමුත් යුධ භාටයාට පුලුවන් නම් හිතන්න මම මෙ දේ කරන්න ජිවිත ගාන්නක් රැකගන්න කියලා වෛරයෙන් තොරවිමට පුලුවන්තරම් උසහා කරොත් මම හිතන්නෙ කර්මයේ බරපතල කම අඩු වේ. (කෙනෙකුට කියන්න පුලුවන් එක කරන්න බැරි දෙයක් කියලා නමුත් එහෙම අවස්තා අපි ඕනැ තරම දැකලා තියෙනවා ඇස් දෙක වහගෙන බොහොම දුකෙන් කෙනෙකුව ගාතනය කරනවා, වෙනත් විකල්පයක් නැතිම තැන) එකෙන් කියන්නෙ පව් නැ කියලා නෙමෙයි නමුත් මම හිතන්නෙ වේට් එක අඩුයි
හිනදු ආගමේ කියන්නේ වේන විකල්පයක් ඇත්තේම නැතිනම් යුද්ධ කරන්න කියලා, ජෙසුස් වහන්සේ එතුමාව ජුදා සොල්දාදුවන් අල්ලාගන්න එන වෙලාවේ එතුමාගේ ගොලයෙක් වන පෙදුරු සොල්දාදුවෙකුගෙ කඩුව ගෙන කන කපපු අවස්තාවේ එතුමා කිව්වේ පෙදුරු ඕය කඩුව බිම දමන්න මන්දයත් අවි ගාත්තො අවියෙන්ම නසි" කියාය එ විතරක් නෙමේ එ මොහොතේදිත් ඒතුමා ඒ සොල්දාදුවාගෙ කන සුවකරනවා. ඉස්ලාම දහාමේ කිමක් කියනවාද කියලා මට සොයගන්න බැරි වුනා.
විනිසුරු වරයෙක් මරන දඩුවම දෙනකොටත් හිතන්න ඕනා මේ ඔහුවිසින් කරනලද කර්මයක නිසා ඔහුට එ දඩුවම අත් වු බවයි. ක්‍රඩා ගැනත් එහෙමයි අපෙ සිත්වලට වෛරයක් අවොත් එක හොද නැ, සමහර රැකියත් සුදුසු නැ
විශෙසයෙන් සදහන් කරන්න උනා දෙශපලන්යන ගැන එතනදි ඕවුන් රවටන්නෙ මුලු ජ්නතවම්යි එහි විපාක වැඩියි එක්කෙනෙක්ට බොරු කියනවා වගෙ නෙමෙයි මුලු රටටම බොරු කරනවා වන්චා කරනවා කියන්නේ? ඉතින් ඕයාලා හිතනවාද දෙශපාලනයෙක් වුන නම් කොච්චර වසනාවක්ද මොනවායින් අඩුවක්ද කියලා? නමුත් මදකට හරි හිතුවද එහි වගකිම් ගැන? එවා පැහැර හැරියොත් එහි ප්‍රතිවිපාක ගැන? රට රැවැට්ටුවාට තම වේතනාව දන්නෙ තමන්මය.
2. වේතනාව යහපත් උවත් ක්‍රියාව අයහපත් නම් විපක කේබදු ද? (උදා: අසල්වාසි වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කරනවා තම පවුල රැක ගැනිමට එම පුද්ගලය තම ක්‍රියාවද යහාපත් බව සිතයි)
අයහපත් ක්රයාවක් යහපත් වෙතනාවකින කොතෙක් දුරට කල හැකිද? නමුත් කර්මයේ බලවත් බව වෙනස් වේ. මෙතනදි සදහන් කල යුතු වැදගත් දෙයක් වනුයේ යම් අයුරකින එම ක්‍රයාව යහපත් චේතනාවෙන් කල හැකි නම් එහිදි පව් නත (නමුත් එසේ කල නොහැක)
3. කර්මය ශුන්‍ය කර හැකිද? රහත් වුනා කියන්නෙ එසේ නොවෙද?
මම කියවලා තියෙන විදිහට කර්මය ශුන්‍ය කල නොහැක පලදිමේ සම්බාවිතාවය අඩ්ඩු කල හැකි. හැකිතාක් ධර්මයේ හැසිරෙන්න. අර ලුනු කාතව වගේ ලුනු වතුර ටිකකට දම්මුවොත් ලුනු ගතිය වැඩි නමුත් ගගට දැමුවොත් ලුනුගතිය දැන්නෙ නැති තරම් මෙහිදි ගොඩාක් අය හිතන්නෙ පවට පින කැපිලා යනවාය කියලා නමුත් එය එසේ නොමේයි මෙහිදි වතුර කොප්පයකට ලුනු දැම්මත් ලුවු එහි අඩන්ගු වෙනවා ගගට දැමුවත් ලුනු ජලෙහි තියෙනවා
ඇත්තටම ශුන්‍ය වෙනවා නම් හොඩාක් හොදයි නමුත් එය එසේ නොවෙ.
කර්මයෙ වරිගිකරනයෙදිත් මට ප්‍රශ්න මතුවෙනවා එක ප්‍රශ්නයක් තමයි ඕය දිට්ටදම්ම වෙද කර්ම මෙ අත්මයෙදි හො ඉලග ආත්මෙදි විපාක දෙන බවත් විපාක නොදුනොහොත් එය ආහොසිවන බවත් සදහන් වෙනව නෙ, එ කියන්නෙ කර්මය බරපතල බව වැඩිවන්න වැඩි වන්න එහි අයුශ ප්‍රමනය හින වනවා නොවෙද? (මා වැරිදිනම් නිවැරදි කරන්න අවශ්ශ නම් මා උපුටා ගැනිම් සදාන් කරන්නම්) එය එසෙ නම් මම දන්නෙ නැ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා අනිවාරයෙන්ම එය (ගරුක කර්ම) මෙ භවයේදි හො ඉලග භවයේස්දි විපාක දෙනවම කියා,
එසෙ නම් එකේ වරදකුත් නැ, මොකද එකෙන් අවස්තාවක් දෙනවා අපිට
කට්ටිය කිව්වා වගෙ මෙක ගොඩක් ගැබුරු දෙයක් නමුත් අපට අවශ්‍ය ප්‍රමනයට එවා දර්මයේ සදහන් වෙනවා වැඩෙ තියෙන්නෙ අපි එවා හරියට අවබොද කර ගන්නෙ නැති කමයි.
4. පෙර අත්මයක නොදත් වරදකට දඩුවම් ලැබිම කොතරම් දුරට සාදාරනද?
ඉහත අපෙ මිතුරෙක් සදහන් කර වගේ එකයි අප මෙයින් එගොඩ විය යුත්තේ සාන්සරය බියකරුයි කියන්නෙ එකයි. දර්මයෙ සදහන් වෙනවා ඕබ එහි බියකරුබව දන්නවා නම් හිස ගිනිගත්තත් එය නිවිමට උත්සහ නොකර සසරෙන් එගොඩ වෙන්න වෙර දරාවි කියලා බලන්න මොනතම ලස්සනට අපෙ බුදුහාමුදුරුවෝ මෙ ගැන කදිම උපමාවකින් විස්තර කරන ආකාරය
5. මම හොදයි හිතගෙන කරන දෙයක් තව කෙනෙකුට නොදැනුවත්ම හො වරදක් වෙනවා න්ම් කර්මය බලපන්නෙ කෙසෙද? ( අනෙකාට අයහපත්ක් වන බව නොදනි)
2 වැනි පිලිතුරම තමයි
6. මම උන පුද්ගලයකු නොමැති නම් කර්මය විපක විදින්නෙ කවුරුන්ද? කර්මය තන්පත් වනෙනේ කොහෙද?
"ඕබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි" මගේ අදහස හරි නම් සසර තවත් බියකරුයි.
7. කුඩා කල එතරම දනුමක් නොමැතිව කරන ලද කර්මයන්ට ලැබෙන විපාක අඩුද?
වේතනාවේ තිර්වතවය අඩු හෙයින් විපාකද එසෙ විය හැක යන්න මගෙ නිගමනයයි
8. ලෝක තල 31ක් බුදු දහමෙ කියවෙනවා, මෙවා සැබැ ස්තානයන්ද? නති නම් මනසික තත්වයන්ද? ආනත්ම නම් ආපායෙ දුක් විදින්නේ කෙසෙද?
මේවා සැබැ ස්තාන නොවෙයි, අර කව්ද කිව්වා වගේ සැබැ යැයි කියා දෙයක් තිබෙද? ආපයක් ගැන හිතන කොට මෙන්න මෙහෙම දෙයක් සරලව කියන්න පුලුවන් ඕබ කෙන්තුයෙන් වෛරයෙන් සිටින විට ඕබට දැනෙන්න පුලුවන් ඇතුලති ඕබව පිලිස්සෙන ස්භාවයක් අන්න එකේ උච්චතම අවස්තාවට කොටුවිම ආපායයි සුරලොවත් ඕකෙ එනෙක් පත්තයි හොද වැඩක් පිනක් හො දර්මය කියවන කොට පාවා දැනෙන සිසිල මෙනතරම් මිහිරිද අන්න එහි උච්චිතම අවස්තාවට කොටුවිම සුරලොවයි මම දන්නෙ නැ ඔබ හැම කෙනාම මෙ කරුන අදදැකලා තියෙනවාද කියලා මමනම් එය අද්දැකලා තියෙනවා.
මිනිස්ස ලොකය ධර්ම අවබොදයට ගොඩාක්ම හොද වෙන්නෙ මෙන්න මෙ කරුන මතයි. පව් කිරිමෙන් දුගතියට යන බවත් පින මතුවු විට සුගතියට යන බවත් එයද තවකලික දෙයක් බවත් හොදම සෙල්ලම කියන්නෙ සුවර්ගයේ සිට ආපායට එක්පරටම උසස්විම් ලැබිය හැකි නිසාය.
References
What Buddhists Believe
Abidharmaya E-book
31 planes of existance