you must be homo-phobic...LOL.... looks like we can call Nalin25 the elakiri online fagot.....
.mu katha karoth katha karanne, Mahindage bola ganai puka ganai witharai. uba gay da gonto?

ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ වරදක්
නියමිත පරිදි ඉල්ලීමක් කළොත් සමාව දීම ගැන සලකා බලනවා
ජනාධිපති අවධාරණය කරයි
![]()
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණය දුන් තීන්දුව තමන් අනුමත කළේ, පෞද්ගලික පළිගැනීමකට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.“ මම පත් කළ යුද අධිකරණයේ තීන්දුව මා නොපිළිගත්තා නම් සමස්ත පද්ධතියම ගැටලුවකට මුහුණ දෙනවා.
මෙය මුදල් වංචාවකට සම්බන්ධ වරදක්. මාව ඝාතනය කරනවා කිව්වාට ඒ පිළිබඳව මම කිසිවිටකත් වචනයක්වත් කියලා නැහැ” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය. “ ජනාධිපතිවරයා වශයෙන් මගෙන් ඉල්ලීමක් කළොත්, සමාව දෙන්න පුළුවන් කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ විදියට ක්‍රමානුකූලව ඉල්ලීමක් කළොත් අපි ඒක එදාට බලමු “ යැයි ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පොළොන්නරුව, සුදු අරලියා හෝටලයේ ඊයේ (01) පැවැති සඟ සමුළුවකදීය.
තමා සේනාධිනායකයා ලෙස මේ යුද අධිකරණය පත් කළ බව කී ජනාධිපතිවරයා එදා ෆොන්සේකා යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ පත් කළ යුද අධිකරණයෙන් 8000කට දඬුවම් පමුණුවා ඇති බවත්, යුද අධිකරණය යනු අමුතු දෙයක් නොවන බවත් කීවේය.
“ නීතිය කාටත් පොදුයි. සාධාරණයි. නඩුවේ බරපතළකම අනුවයි දඬුවම ලැබෙන්නේ. ජේ. ආර්. ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට විතරයි විශේෂ වරප්‍රසාදයක් තියෙන්නේ. ඒ නිසයි සමහරුන් මාව විදේශීය යුද අධිකරණ වෙත ගෙනියන්න හැදුවේ “ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.




uba ehama unata anith un ehama nae![]()

ඇත්තටම බන් ෆොන්සේකා විතරද සල්ලි හොරකන් කලේ උඹ කියන විදියට? ඇයි ආණ්ඩුවේ ඇතුලේ ඉන්න සල්ලි හොරකන් කරපු උන්ට මොකෝ උනේ? කියපන්කො ඕවට උත්තර? රත්තරන් මහත්තයා ( රෝහිත ) හරක් හොරා ජගත් පුෂ්පකුමාර එතකොට බෝගොල්ලාගම?![]()


nathinam nathi patthata galak ella ganin bung![]()


ඇත්තටම බන් ෆොන්සේකා විතරද සල්ලි හොරකන් කලේ උඹ කියන විදියට? ඇයි ආණ්ඩුවේ ඇතුලේ ඉන්න සල්ලි හොරකන් කරපු උන්ට මොකෝ උනේ? කියපන්කො ඕවට උත්තර? රත්තරන් මහත්තයා ( රෝහිත ) හරක් හොරා ජගත් පුෂ්පකුමාර එතකොට බෝගොල්ලාගම?![]()
. oya gonta kiyala inne u thamai
.Uba ellan ennawaa wageeda.....??![]()
. uba wage p#yanta ekath magic 
රට පවා දුන් බුලට් හොර සරත් ෆොන්සේකා සිරගත කිරීම ගැන එළකිරි සාමාජිකයන්ගේ ප්රසංසාව!
ඔබගේ අදහස.....

සරත්ව මුදල් වංචාවකට හිරේ දැම්මා නම්, මේ රටේ ඉන්න ඇමතිවරු හිරේ යන්නෙ නැත්තේ මොකද?
Kiyala wadak naa ban munta.....!!![]()



සරත්ව මුදල් වංචාවකට හිරේ දැම්මා නම්, මේ රටේ ඉන්න ඇමතිවරු හිරේ යන්නෙ නැත්තේ මොකද?

hamudawe nithiya thadai podi hari samawak naha
rate government eke amathi warunta hora kiyanne godak ewa mada.
hama anduwakama ayata ehema hamadama kiyanawa.
ewa oppu karanna baha eka nisa daduwam denna baha
fonsekata puka dena kollonge pukawal gini aran aththe dan fonseka hirene
. JVP ekata thibuna anthima thurumpuwath nathi wecha dukata oya adanne. Wimal giya wagema anith 5 denath ikmanata anuduwata ekathu wei. kisima therumak nahane opposite eke 12 years cha wena eka 
ඔප්පු කරන්ඩ බැරි මොකෝ? ඒවා ඔප්පු කරොත් ඔක්කොම හිරේ.