ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

gonta999

Member
Dec 16, 2009
2,297
91
0
Afganistan - Kandahar valley
still here bro.... LOL...Hikz.... Gay? I pity a fool such as you who talks BS....LOL Speaking of gay and seeing that you "are settled for good in Aussie" you must be homo-phobic...LOL.... looks like we can call Nalin25 the elakiri online fagot.....
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ වරදක්
    නියමිත පරිදි ඉල්ලීමක් කළොත් සමාව දීම ගැන සලකා බලනවා

    ජනාධිපති අවධාරණය කරයි
    president_Mahinda.jpg

    හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණය දුන් තීන්දුව තමන් අනුමත කළේ, පෞද්ගලික පළිගැනීමකට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.“ මම පත් කළ යුද අධිකරණයේ තීන්දුව මා නොපිළිගත්තා නම් සමස්ත පද්ධතියම ගැටලුවකට මුහුණ දෙනවා.

    මෙය මුදල් වංචාවකට සම්බන්ධ වරදක්. මාව ඝාතනය කරනවා කිව්වාට ඒ පිළිබඳව මම කිසිවිටකත් වචනයක්වත් කියලා නැහැ” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය. “ ජනාධිපතිවරයා වශයෙන් මගෙන් ඉල්ලීමක් කළොත්, සමාව දෙන්න පුළුවන් කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ විදියට ක්‍රමානුකූලව ඉල්ලීමක් කළොත් අපි ඒක එදාට බලමු “ යැයි ජනාධිපතිවරයා කීවේය.

    ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පොළොන්නරුව, සුදු අරලියා හෝටලයේ ඊයේ (01) පැවැති සඟ සමුළුවකදීය.

    තමා සේනාධිනායකයා ලෙස මේ යුද අධිකරණය පත් කළ බව කී ජනාධිපතිවරයා එදා ෆොන්සේකා යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ පත් කළ යුද අධිකරණයෙන් 8000කට දඬුවම් පමුණුවා ඇති බවත්, යුද අධිකරණය යනු අමුතු දෙයක් නොවන බවත් කීවේය.

    “ නීතිය කාටත් පොදුයි. සාධාරණයි. නඩුවේ බරපතළකම අනුවයි දඬුවම ලැබෙන්නේ. ජේ. ආර්. ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට විතරයි විශේෂ වරප්‍රසාදයක් තියෙන්නේ. ඒ නිසයි සමහරුන් මාව විදේශීය යුද අධිකරණ වෙත ගෙනියන්න හැදුවේ “ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

    ඇත්තටම බන් ෆොන්සේකා විතරද සල්ලි හොරකන් කලේ උඹ කියන විදියට? ඇයි ආණ්ඩුවේ ඇතුලේ ඉන්න සල්ලි හොරකන් කරපු උන්ට මොකෝ උනේ? කියපන්කො ඕවට උත්තර? රත්තරන් මහත්තයා ( රෝහිත ) හරක් හොරා ජගත් පුෂ්පකුමාර එතකොට බෝගොල්ලාගම? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම බන් ෆොන්සේකා විතරද සල්ලි හොරකන් කලේ උඹ කියන විදියට? ඇයි ආණ්ඩුවේ ඇතුලේ ඉන්න සල්ලි හොරකන් කරපු උන්ට මොකෝ උනේ? කියපන්කො ඕවට උත්තර? රත්තරන් මහත්තයා ( රෝහිත ) හරක් හොරා ජගත් පුෂ්පකුමාර එතකොට බෝගොල්ලාගම? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Kiyala wadak naa ban munta.....!! :no::no:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    ඇත්තටම බන් ෆොන්සේකා විතරද සල්ලි හොරකන් කලේ උඹ කියන විදියට? ඇයි ආණ්ඩුවේ ඇතුලේ ඉන්න සල්ලි හොරකන් කරපු උන්ට මොකෝ උනේ? කියපන්කො ඕවට උත්තර? රත්තරන් මහත්තයා ( රෝහිත ) හරක් හොරා ජගත් පුෂ්පකුමාර එතකොට බෝගොල්ලාගම? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    eka harakai ne bung thama horakan kare :lol:. oya gonta kiyala inne u thamai :lol:.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සරත්ව මුදල් වංචාවකට හිරේ දැම්මා නම්, මේ රටේ ඉන්න ඇමතිවරු හිරේ යන්නෙ නැත්තේ මොකද?
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    රට පවා දුන් බුලට් හොර සරත් ෆොන්සේකා සිරගත කිරීම ගැන එළකිරි සාමාජිකයන්ගේ ප්‍රසංසාව!
    ඔබගේ අදහස.....

    mage adahasa nam thamuseta pissu nethnam mahindata kiyala puke aragaththu ekek.:(
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    සරත්ව මුදල් වංචාවකට හිරේ දැම්මා නම්, මේ රටේ ඉන්න ඇමතිවරු හිරේ යන්නෙ නැත්තේ මොකද?

    hamudawe nithiya thadai podi hari samawak naha

    rate government eke amathi warunta hora kiyanne godak ewa mada.
    hama anduwakama ayata ehema hamadama kiyanawa.
    ewa oppu karanna baha eka nisa daduwam denna baha
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    hamudawe nithiya thadai podi hari samawak naha

    rate government eke amathi warunta hora kiyanne godak ewa mada.
    hama anduwakama ayata ehema hamadama kiyanawa.
    ewa oppu karanna baha eka nisa daduwam denna baha

    ඔප්පු කරන්ඩ බැරි මොකෝ? ඒවා ඔප්පු කරොත් ඔක්කොම හිරේ.
     
    Similar threads