අලුත් song ekaක්

SLSUN

Member
මේ මගේ 1000 වෙනි පෝස්ට් එක
මම මේකෙන් නව නිර්මානයක් හදුන්වා දෙනව ඔයාලට
මේ සින්දුව ගායනාකරන්නෙ ශ්‍රී ලංකා යුධ හමුදාවෙ 10 වන ගජබා රෙජෙමේන්තුවේ
මහේෂ් කුමාරනායක සෙබලා එමෙන්ම ගී තනුව හා පද මාලාවත් ඔහුගේ ඔහු දැනට
10 වන ගජබා රෙජෙමේන්තුවේ සංගීත කන්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා ලෙසද කටයුතු කරනවා
ඔයාලත් මේක අහල හොද නරක කියන්න

l_fef278d6af374577babc406238e5f983.jpg

මහේෂ් කුමාරනායක

බාගන්න
http://www.mediafire.com/download.php?mcmfs35m22irdcg

මොනවහරි ලියලයන්න අමතක කරන්න් එපා
 
Last edited: