(Ek Radio) 2010 Oct 04 - Old Hits with Malkavi

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Keep up Malkavi ayiye :D
    මාවයි thm14 වයි ඔන්න ඔහේ ඕන සිංදුවකට එකතු කරගන්න එකයි ඇත්තෙ :P

    ඔහොම යමු :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඊයෙ මට බැන්නා උඹව තෙමි තෙමි BMICH ගෙන්න ගත්තා කියලා.

    අන්න දැක්කද...අක්ක උඹට වඩා මට ආදරේ පාටයි :P ශික් කිසිම කුඩයක් හම්බුනේ නෑ :baffled:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    අකුරු මැකී නෑ
    කොල ගැලවී නෑ
    බෙද වී නෑ සිතුවම්
    ඉස්සර වාගේ තමාත් මතකයි
    හෝඩි පොතේ පාඩම්

    එලම තමා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න දැක්කද...අක්ක උඹට වඩා මට ආදරේ පාටයි :P ශික් කිසිම කුඩයක් හම්බුනේ නෑ :baffled:

    :dull:
    කුඩ?? ඇයි බන් මම කිව්වේ ඔය පොඩි හිනාවක් දාලා කාගේ හරි කෙල්ලෙකුට සෙට් වෙයන් කියලා.