(Ek Radio) 2010 Oct 04 - Old Hits with Malkavi

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ මිගාර කියනකොට මතක් උනේ අද සිරසෙ නිවුස් වල විමර්ශනේ පෙන්නුවලු වාසනා කේක් වල මී කකුලක් තිබිල මාටුවෙලා ඔන්න මොකද්ද සීන් එකක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ එහෙමද මම පව් නේද

    නැතුව බාලවයස්කාර දරුවෙක්ව ඔය වගේ දේකට පෙළඹෙවීමේ වරදට ඔයාට සිර දඩුවමුත් හම්බුවෙයි. :yes::yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අඩේ මිගාර කියනකොට මතක් උනේ අද සිරසෙ නිවුස් වල විමර්ශනේ පෙන්නුවලු වාසනා කේක් වල මී කකුලක් තිබිල මාටුවෙලා ඔන්න මොකද්ද සීන් එකක්

    උඹ බැලුවද...? ඕස්ට්‍රේලියාවෙත් පෙන්නනවද...?
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    චී චී චී. මම කවුරුවත් එක්ක කතා කරේ නෑ. Mrs. Perera එක්ක විතරනේ මම කතා කරේ. වෙන කවුරුහරි එක්ක කතා කරාද? :eek:

    නෑ නෑ මං තමා මචං කතා කලේ..එකේ හිටිය කෙනා නම් ලස්සයි ..මං ඒකනේ ගොඩක් වෙලා කතා කලේ එයත් එක්ක...අයේ අක්කට කියපන් වැඩිපුර කුඩයක් ගේන්න කියල :D:oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන හා හැමදාම ජනප්‍රිය සිංදුවක්