අඩේ මිගාර කියනකොට මතක් උනේ අද සිරසෙ නිවුස් වල විමර්ශනේ පෙන්නුවලු වාසනා කේක් වල මී කකුලක් තිබිල මාටුවෙලා ඔන්න මොකද්ද සීන් එකක්
අනේ එහෙමද මම පව් නේද

අඩේ මිගාර කියනකොට මතක් උනේ අද සිරසෙ නිවුස් වල විමර්ශනේ පෙන්නුවලු වාසනා කේක් වල මී කකුලක් තිබිල මාටුවෙලා ඔන්න මොකද්ද සීන් එකක්
චී චී චී. මම කවුරුවත් එක්ක කතා කරේ නෑ. Mrs. Perera එක්ක විතරනේ මම කතා කරේ. වෙන කවුරුහරි එක්ක කතා කරාද?

උඹ බැලුවද...? ඕස්ට්‍රේලියාවෙත් පෙන්නනවද...?

me eheth sirasa balanawa wage 
නැතුව බාලවයස්කාර දරුවෙක්ව ඔය වගේ දේකට පෙළඹෙවීමේ වරදට ඔයාට සිර දඩුවමුත් හම්බුවෙයි.![]()

හෙහ් හෙහ් හේ, උඹ එහෙනං අහක බලං ගිහින් වෙන්න ඇති එදා ආච්චි කෙනෙක්ගෙ ඇගේ හැප්පුනෙ![]()

Ane Ehemai Ehenam Kamak Ne
Wayasa Wenas Karamu 18 Kiyala Eka Hodai Ne![]()