(Ek Radio) 2010 Oct 04 - Old Hits with Malkavi

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ පලවෙනි show එක සාර්ථක කරගන්න උදව් දීපු හැමෝටමත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි... :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    onna ehenam anthima sinduwa.. :)

    අයියා නියමයි නියමයි
    නියමයි
    ඔයාව අමතක කරන්නෙ නෑ ඉතින් පිස්සු ද ඕක සිංදුවක් දාල කියන්න ඕනෙද නැහැනෙ
    එකෙන්ම මැක්ස සෝව් එක තමයි නියමෙට ගොඩ මඩ දෙකම කරගෙන ගියා
    හා හා හා
    සුභ රාත්‍රියක් වෙවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    palamu vadasatahana vunath ithaama apuuruvata ha karunu karana rashiyakin samanvithava kalaa. e vage ma ithaama arthavath, saneveedi geetha vage ma alankara vu geeth rashiyak ape kattiyata ahanna salassuva. godak aya ahala nathi sinduth ahanna hakivuna kiyala hithanava. e langa show eka meetath vada apuruvata karanna hakivenna kiyala parthanaa karanava!!

    hamadama vage me vadasatahana venuven mahansivuna samata ha GT ayya athulu Elakiri Radio Team ekata sthuthiya.

    thread eke hindimin alankara sindu savandunna, thamange request idiripath kala e vage ma chat karamin programme eke jeevaya pavathvagena giya samatath Radio ahapu samatath bohomath ma sthuthi.
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    මගේ පලවෙනි show එක සාර්ථක කරගන්න උදව් දීපු හැමෝටමත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි... :)

    ela ela kavi ayya!! show eka ela ahuwa!! kiyapu ewa tika maru :lol:
    elakiri wage kara neh :D :P next monday th karamu :cool: