දේව ශාපය

Aug 29, 2010
299
111
0
colombo
මහින්ද අම්මලා තොගයක් එක්ක කතරගමට පාද යාත්‍රාවක් කරලා ප්‍රේමදාසට දේව ශාපයක් කරාලු ඕන්න.
මේකෙන් ගැලවෙන්න කට්ටාඩියන් කීප දෙනෙක්ගෙන ප්‍රේමදාස උපදෙස් ගත්තාලු.
එක කට්ටාඩියෙක් මහින්දට කීවා එලුවෝ 100ක් කපලා කාලි අම්මාට පූජා කරන්න කියලා.තව කට්ටඩියෙක් කීවා කතර ගමටත් රන් වියනක් හදන්න කියලා.තව එකෙක් කීවාලු මැණික් ග‍ඟේ කන්‍යාවියන් 7 දෙනක් එක්ක නිරුවතින් නාන්න.එතකොට වස් යනවා කියලා.
යකෝ ගෑනූ 7 දෙනෙක් එක්ක හෙලුවෙන් නාන එක නියම ආතල් නේ.ඒක හින්ද ප්‍රේමදාස ඒකට එකපයින්ම කැමති වුනා.ඒ.ජේ රණසිංහ ඇමතිතුමා කන්‍යවියන් 7 දෙනෙක් කොලඹ හතෙන් හොයලා දුන්නලු.
දැන් මහ රෑ ජාමේ මුලු කතරගමටම පොලිස් ඇඳිරි නීතිය දාලා ප්‍රේමදාස මැණික් ග‍ඟේ නානවලු.කතරගම දෙවිතුමා තමන්ගේ පුදබිමේ සැරිසරනකොට දැක්කලු කවුද මිනිහෙක් හෙලුවෙන් ගෑනූ 7 දෙනෙක් එක්ක නානවා.මෙතුමා බැලුවලු කවුද මේ මගේ පුදබිම ගෲප් සෙක්ස් (group sex) කරන නරයා කියලා. එතුමා ප්‍රේමදාස ලඟට ඇවිල්ලා ඇහුවලු මොකද මේ මගේ පුදබිමේ අනාචාරයේ (group sex)හැසිරෙන්නේ කියලා.
ප්‍රේමදාස කීවාලු " අනේ නෑ දෙවි තුමනි මම ගෲප් සෙක්ස් කරනව නෙවෙයි, ශාපයකින් ගැලවෙන්න කන්‍යාවියන් 7 දෙනෙක් එක්ක නානවා, අනචාර වැඩක් කරන්නේ නෑ කියලා. කතරගම දෙවියන් තම දිව්‍ය ඥානය තුලින් කන්‍යාවන් හොඳින් නිරීක්ශනය කරලා මෙහෙම කීවාලු.මෙතන එක කන්‍යවක්වත් නෑ.මේ ඉන්නේ පට්ට වෙසගනන් 7 දෙනෙක්.මුන් එක්ක නාලා තමන් විශාල ශාපයක් කරගෙන තියෙන්නේ.තමන්ට හෙණ වදින එකක් නෑ.නමුත් බෝම්බයක් නම් වදින්න පුලුවන් හෙට අනිද්දටම.දැන් මට කරන්න දෙයක් නෑ තමන් විහින් නාගත්තට කියලා අතුරුදහන් වුනාලු
 
  • Like
Reactions: vis2free

^Hero^

Banned
Oct 3, 2010
86
12
0
කවුද බන් යාළුවා? අර උඹෙ පෙට්ටිය කඩපු එකාද?:nerd:
 

lasa2k

Member
Apr 4, 2007
221
2
0
මංත්‍රීබබා;8392632 said:
මේක මට යාලුවෙක් ඉස්සර කියපු කතාවක්.මගේ කිසිම දේශපාලනයක් නෑ හරිද:no::no::no:

uba awilla JVP karayek :P

nice story machan ......
 

rasithaudayanga

Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    මංත්‍රීබබා;8392632 said:
    මේක මට යාලුවෙක් ඉස්සර කියපු කතාවක්.මගේ කිසිම දේශපාලනයක් නෑ හරිද:no::no::no:

    e unata umbata lagadima shot eka hambei oya wage ewa danakota nama wenas karala danna. mokada onenam umbawa hoyana eka mahadeyak newei den