මහින්ද එන පොට හොඳ නැත..

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මහින්ද එන පොට හොඳ නැත..

    මහින්ද යනු ගුණමකු නායකයකු බව අප මීට කලින් ඉදිරිපත් කල ත්‍රෙඩ් එකේදී කතා කළෙමු.
    http://www.elakiri.com/forum/showthread.php?t=826043

    ඉහත ත්‍රෙඩ් එකේ සඳහන් ඒවාට අමතරව වසර 2000 සිට මහින්දට උදව්ව් කල සංගීත ගේ සියතට බෝම්බ ගැසීම ද , වසර ගණනාවක් මහින්දට උදව්ව් කල ටි.කේ. අලස් මහතාට කල කි දේ ගැනද ඔබට මතක ඇතිවා ඇත.

    නමුත් මෙවර මහින්ද ඒ ගුණ මකු කම කලේ රට බේරා ගත වීරයටය.මේවාට සාපවෙන ය යය මිනුස්සු කතාවෙනවය.රටම පිළිගත් හාමුදුරුවරු ටිකෙන් ටික එලියට එනවාද පෙනේ...

    රටේ මේ දිනවල පවතින අදික වැස්ස දෙවියන් කෝප වී ඇති නිසා යය මිනිස්සු කියන්නට පටන් ගෙනය.

    floodinsrilanka.jpg

    ඒ මදිවට ගොටගේ වාහන පෙරලෙනවාය..
    carak.jpg

    අනේ මන්ද මේ කිසිවෙකුටත් අබියෝග කල නොහැකි මහින්දට සොබා දහම අබියෝග කරන හැටිදය් මොහොතකට සිතේ....

    මහින්ද පරිස්සමින්..මේක බුදුන් වැඩිය දේශයක්.....
     
    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    මහා රජානෙනි... වහින කලෙ එළියට යන්නෙ ප්‍රවෙසමෙන්.... ඔබ එනතුරු හෙන 7 බල සිටියී...
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    නවලෝක ඉස්පිරිතාලෙට කියලා MR ලැජ්ජ නහරෙ කප්පව ගෙන

    අපේ මහරජා එහෙම බොරුවට සල්ලි වියදම් කරන එක්කෙනෙක් නෙවෙයි..... එතුමා ලැජ්ජ නහර කප්පවගෙන තියෙන්නෙ මහ රෝහලෙන්.......
     
    • Like
    Reactions: rajitha2009

    ROXHD

    Member
    Sep 23, 2010
    131
    6
    0
    සුනාමි හොරාට චන්දෙ දීලා අපෙ රට අගාධයට ඇදලා දැම්ම නපුන්සක වර්ගයා ලංකාවෙන් තුරන්වේවා

    EKANAM ATHTHATHAMA UNTAI MRGE OKKOTOMAI HENA GAHANNA ONE....
     
    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0

    නමුත් මෙවර මහින්ද ඒ ගුණ මකු කම කලේ රට බේරා ගත වීරයටය.මේවාට සාපවෙන ය යය මිනුස්සු කතාවෙනවය.රටම පිළිගත් හාමුදුරුවරු ටිකෙන් ටික එලියට එනවාද පෙනේ...

    මමත් කැමති නෑ සරත් ෆොන්සේකා හිරේට දාපු එකට කේ.පී. වගේ මිඉහෙක් එලියේ තියාගෙන..ඒත් ඇයි SFගේ සුදු කොඩි කතාව රටටම කල ගුණමකු කමක් නෙමෙයිද:dull::rolleyes:
    දැන් මෙතන උන් කියයි ඒ කතාව බොරු කියලා.. ජනාධිපතිවරණය දවස්වල දේශපාලන වේදිකාවේ කතා අරන් බැලුවොත් ඒක පෙනෙයි..එහෙම නෑ කියන අය පුලුවන්නම්
    SF රත්නපුර වේදිකාවේ කරන කතාව බලන්න..:dull::nerd:
    රටේ මේ දිනවල පවතින අදික වැස්ස දෙවියන් කෝප වී ඇති නිසා යය මිනිස්සු කියන්නට පටන් ගෙනය.
    :lol::lol: හැම දේටම පොල් ගහන විපක්ෂයක් ඉන්න රටේ ඔය වගේ බොළඳ තර්ක ඔබ වැන්නවුන්ගෙන් පුදුමයක් නැත:lol:
    ඒ මදිවට ගොටගේ වාහන පෙරලෙනවාය..

    අනේ මන්ද මේ කිසිවෙකුටත් අබියෝග කල නොහැකි මහින්දට සොබා දහම අබියෝග කරන හැටිදය් මොහොතකට සිතේ....

    :lol:
    මහින්ද පරිස්සමින්..මේක බුදුන් වැඩිය දේශයක්.....

    මේ ටිකනම් හරි... වරදක් කලොත් එලොවදි හෝ මෙලොවදි ඔහුට නිසි දඬුවම් ලැබෙනු ඇත.. ඔහු මහින්ද වූවත් ,සරත් වූවත්, ඔබ වූවත්. මා වූවත්....
    4.gif
     
    • Like
    Reactions: RLR

    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0
    සුනාමි හොරාට චන්දෙ දීලා අපෙ රට අගාධයට ඇදලා දැම්ම නපුන්සක වර්ගයා ලංකාවෙන් තුරන්වේවා

    EKANAM ATHTHATHAMA UNTAI MRGE OKKOTOMAI HENA GAHANNA ONE....

    :lol::lol: ඒ උන්ට පිංසිද්ධ වෙන්න තමයි රටේ යුද්ධේ ඉවර උනේ... හරි දේශපාලන නායකත්වයක් නොමැතිව රටේ අවුරුදු ගානක් උඩුදුවපු කාලකන්නි ත්‍රස්ථවාදය නැසීමට දේශපාලන නායකත්වයක් දුන්නේ කවුද.. රන්න පොනිල් ආවනම් කරයි:lol::lol:
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මහින්ද යනු ගුණමකු නායකයකු බව අප මීට කලින් ඉදිරිපත් කල ත්‍රෙඩ් එකේදී කතා කළෙමු.
    http://www.elakiri.com/forum/showthread.php?t=826043

    ඉහත ත්‍රෙඩ් එකේ සඳහන් ඒවාට අමතරව වසර 2000 සිට මහින්දට උදව්ව් කල සංගීත ගේ සියතට බෝම්බ ගැසීම ද , වසර ගණනාවක් මහින්දට උදව්ව් කල ටි.කේ. අලස් මහතාට කල කි දේ ගැනද ඔබට මතක ඇතිවා ඇත.

    නමුත් මෙවර මහින්ද ඒ ගුණ මකු කම කලේ රට බේරා ගත වීරයටය.මේවාට සාපවෙන ය යය මිනුස්සු කතාවෙනවය.රටම පිළිගත් හාමුදුරුවරු ටිකෙන් ටික එලියට එනවාද පෙනේ...

    රටේ මේ දිනවල පවතින අදික වැස්ස දෙවියන් කෝප වී ඇති නිසා යය මිනිස්සු කියන්නට පටන් ගෙනය.

    floodinsrilanka.jpg

    ඒ මදිවට ගොටගේ වාහන පෙරලෙනවාය..
    carak.jpg

    අනේ මන්ද මේ කිසිවෙකුටත් අබියෝග කල නොහැකි මහින්දට සොබා දහම අබියෝග කරන හැටිදය් මොහොතකට සිතේ....

    මහින්ද පරිස්සමින්..මේක බුදුන් වැඩිය දේශයක්.....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: