මහින්ද එන පොට හොඳ නැත..
මහින්ද යනු ගුණමකු නායකයකු බව අප මීට කලින් ඉදිරිපත් කල ත්රෙඩ් එකේදී කතා කළෙමු.
http://www.elakiri.com/forum/showthread.php?t=826043
ඉහත ත්රෙඩ් එකේ සඳහන් ඒවාට අමතරව වසර 2000 සිට මහින්දට උදව්ව් කල සංගීත ගේ සියතට බෝම්බ ගැසීම ද , වසර ගණනාවක් මහින්දට උදව්ව් කල ටි.කේ. අලස් මහතාට කල කි දේ ගැනද ඔබට මතක ඇතිවා ඇත.
නමුත් මෙවර මහින්ද ඒ ගුණ මකු කම කලේ රට බේරා ගත වීරයටය.මේවාට සාපවෙන ය යය මිනුස්සු කතාවෙනවය.රටම පිළිගත් හාමුදුරුවරු ටිකෙන් ටික එලියට එනවාද පෙනේ...
රටේ මේ දිනවල පවතින අදික වැස්ස දෙවියන් කෝප වී ඇති නිසා යය මිනිස්සු කියන්නට පටන් ගෙනය.
ඒ මදිවට ගොටගේ වාහන පෙරලෙනවාය..
අනේ මන්ද මේ කිසිවෙකුටත් අබියෝග කල නොහැකි මහින්දට සොබා දහම අබියෝග කරන හැටිදය් මොහොතකට සිතේ....
මහින්ද පරිස්සමින්..මේක බුදුන් වැඩිය දේශයක්.....

ballek wenda epa