___ MR ද ? SF ද? Vote now ____

කවුද නියම පොර

  • SF

    Votes: 281 59.5%
  • MR

    Votes: 191 40.5%

  • Total voters
    472

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    pora mahinda thamai yako... nath than peni peni horakan mara kan keranida???? SF wage weerayek wa hiree dai da? niyama pora mahhinda...apiwa gonata andala tiyena hati balapnko
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    Menna SF athlata dammama dinna aun poster gahala ....Dan penawane sellama..... Lajjayi mewa dakkama

    125kxz8.jpg7


    පෝස්ටර්නන් ඕනෙ එකෙක්ට ගහන්න පුලුවන් බන්... ඒක මේ සිද්ද්යෙන් දේශපාලන වාසියක් ගන්න බලන් ඉන්න ඕනෙ එකෙක්ගෙ ස්වභාවයක්...

    මොනා උනත් මධ‍යස්ථ විදියට බලලා මම කියන්නේ මේ සිද්දිය නොවිය යුත්තක්....

    නමුත් ආණ්ඩුවේ පැත්තෙන් උන්ට අනුව අනිවා විය යුත්තක්...
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    :(:(:(:(:angry::angry::angry::angry:

    ane manda, ape rate minissunta MR karana vinashaya penne nane...
    pawdgalika wasi thaka "APE RAJA APE RAJA" kiya kiya unnata, unta kelauna dawasata thamai MRge ammawa mathak karanne (ethakota thamai ape unge as arenne)... ethakan hamadama MRta p**ka didi innawa..
    apita thiyenne ithin ratata kela wela, rata hedila yanakan po**nayo wage balan inna thamai..
    apith SF wage konda pana thiyena pirimiyek wage nagitala ka gahuwwoth apitath wenne ekadhipathi palakayage sirakaruwek wenna thamai banz..


    meyata midi thitha wela :lol:
     

    drv3

    Member
    Oct 5, 2010
    137
    4
    0
    ethakota oya hora username ekakin awith, boru kiyalama senior member kenek wuna :rofl:
    api konda kelin thiyena minissu do ubalage maha raja wage salli pilli gahanne naha ... ubala as arala balapalla 2-3 class wala minissu jiwath wena amaruwa ... ai mahinda widayakaya thawa dirga kale ? ai KP wa hurathal karana gaman sarth fonsekawa athulata damme .... owa lajja nathi wada halo
     
    Originally Posted by humanoid BROZZ

    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්


     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hehe mara joke thamai SF gihin samawa illuwoth thama denne..KP la mugen samawa illannath kalin panala denawa..rate minissu harak kiyala hithanawada danne na
     
    hehe mara joke thamai SF gihin samawa illuwoth thama denne..KP la mugen samawa illannath kalin panala denawa..rate minissu harak kiyala hithanawada danne na

    hitanna ona naha ban ... 3/2 pudala maharajawa gam gala putuwe alewwe anna e harak thama ... dan ithin computer jil mat dada sadakal ape raja thuma rajawei ... eth ape wirayata hirakuduwe marenna denna baha
     

    1stepkloser

    Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana
    Machan Prashne ahala thibbe MR da SF da pora kiyala .. ??


    Mama hithanne MR thama pora.Pora mona unath hoda game ekak dunna okkotoma.


    BUT, I Do not agree wht he did to SF when karuna/KP && others is out there free...

    Politics suck..
     
    Machan Prashne ahala thibbe MR da SF da pora kiyala .. ??


    Mama hithanne MR thama pora.Pora mona unath hoda game ekak dunna okkotoma.


    BUT, I Do not agree wht he did to SF when karuna/KP && others is out there free...

    Politics suck..
    kauda pora neme ... kauda NIYAMA pora kiyala ahala thiyenne ...eken adahas wenne niyama minis gathi guna thiyena kena ...anika uddeta ana dipu sarath fonseka thama niyama pora .... mahinda wage hathmuthu paramparawa wateta dagena wada karala ona kenekuta lokka wennna puluwan ... oya mahinda katha karana hama wachanema kauruhari liyala dipu script ekak :lol:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    Originally Posted by humanoid BROZZ

    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්


    ;);););)