හොර SF
පොර - MR
monada ban SF horakan kare ... mahinda dan lankawama ussala thiyenne ... thawa kade palayan ... apita mokada neda? ratane maka bawila yanne ! katha kirime nidahasane nathi wenne !! okkotama hariyanna hora raja paulak athi wenne !!!
හොර SF
පොර - MR
mooth ara sunami horage sarama asse ringana ekekda koheda
පොන්සියාට කරපු වැඩේනන් හරි නෑ... බට් එහෙම නොකර බෑ... හම්බෙන මුල් දෙයින්ම මෑන්ස්ව ඇතුලට දාන්න ආණ්ඩුවට ඕනෙ... ඌ කියපු කතා උඹල එකෙක්වත් ගණන් නොගත්තට මහින්දයා ගණන් ගන්නවා... යුධ අධිකරණ කතාව, සුදු කොඩි කතාව එහෙම.. එහෙම එකේ දැන්ම ඇතුලට දාගත්තේ නැත්නන් ආණ්ඩුවත් ඉවරයි... උන්ගෙ පැත්තෙන් බැලුවාම ඒකත් හරි...
අවුන් සාන් සූකී ගේ සිද්දියට සමාන දෙයක් මෙතන වෙන්නෙ... එකම දේ නිවාස අඩස්සියට දැම්මේ නැති එක...
ආණ්ඩුව මේ වැඩෙදි චා උනෙ KP නිසා... ඌට සෑහෙන ලොකු දඩුවමක් දුන්නනම් මෙච්චර ලොකු දෙයක් වෙන්නෙ නෑ...
මොනතරම් හොද මිනිහෙක් උවද දේශපාලනයට ආ කල දේශ පාලුවෙක්ය.
සරත්පොන්සේකාවත්, මහින්ද රාජපක්ෂවත්, දෙදෙනාම එකය මන්ද ඔවුන් දෙදෙනාම කරනුයේ වෛරීය දේශපාලනයයි. මහින්ද බලයට ආ විට සරත්පොන්සේකා සිරගත කිරීමත්,
කුමන අයුරකින් හෝ සරත් පොන්සේකා බලයට පැමිණියේනම් මහින්ද රාජපක්ෂ සිරගතකිරීම හෝ ඝාතනය කිරීම නොවැලැක්විය හැකිය. එය ඔහුට ඒතරම් දෙයක් නොවේ.
සරත්පොන්සේකා වෙනුවෙන් හඩනැගීමෙන් රටට වන සෙතක් නැත. එය සරත්පොන්සේකාට හොදය. ඔහු කිසිසේත්ම දේශපාලනයට සුදුසු නැත.
රටට ආදරය කරන රටගැන කැක්කුමක් ඇති, දුප්පත් මිනිහා ගැන හිතන නායකයෙක් දැන් බිහිවිය යුතුය. තීරණය අපේ අතේ එවැනි නායකයෙක් අද හෙටම බිහිවේවා
සරත් පොන්සේකා, මහින්ද රාජපක්ෂ, රනිල් වික්රමසිංහ, සොමවංශ වැන්නවුන්ගෙන් රටට පලක් නැත.
එහෙත් කියයුතුම දෙයක් ඇත.
මහින්ද රාජපක්ෂ ආන්ඩුව කොතරම් ජඩ වැඩ කලත් රටට වැඩක් කර ඇත. එය අපට දැනෙනුයේ අද නොවේ හෙටය

w h o .. is this Prof. Dammika.....this survey we cant accept......



හොරකම් කලා කියන්න සාක්ෂි ඉදිරිපත් කෙරුවනම් හොදයි.



කං කුං;8409445 said:සුනාමි මුදල්. යුද්ධය අවසානයෙදි සොයාගන්නා ලද රත්රන් වලට උන දෙයක් නැහැ,
සාක්කි කියන්නෙ ඔව්ව නෙමේ බං... ඕන දෙයක් කියන්නනම් පුලුවන් ඒත් ඒව ඇත්ත කියල පිලිගන්න සාක්ෂි ඕනෙ


